1. chathurachami

    මෙහෙමත් ගහනවාද බන්

    උබ කියන කතාවට 100% ක් එකගයි. මමත් 100% නිදහස් අද්යාපනෙ නිසා ගොඩ ආපු කෙනෙක්. හැබැයි එකක් කියන්න ඕන. නිදහස් අද්යපනේ බලු කරන්නෙ ඔය අන්තරේ බලු හැත්ත. ලන්කවෙ තියන අමාරුම විබාගෙ ගොඩ දාල කැම්පස් යන්නෙ ඉස්කොලෙ ඉන්න තගා ල මැර ඩයල් නෙවෙයි. අහින්සක උනන්දුවෙන් ඉගෙන ගන්න උන්. හැබැයි ඔය අන්තරේ (සහ අනෙත්...
  2. chathurachami

    EMINEM ගේ සිංහල Collaboration එක

    යකෝ එමිනෙම් ගේ සින්දු වල සිරා තේරුමක් තියනවා. මොනවද මේ කියන විකාර වචන?
  3. chathurachami

    අලුත්(BIOMETRIC)පාස්පොර්ට් එක ගත්තු අය එන්න

    ehema visa on arrival denne tourism target karana ratawal witharai machan. anith ratawal balanne illegal migration nawaththtaganna kohoma hari. eka Lankawata witharak podu naha.
  4. chathurachami

    Ingress කතාව

    cc89
  5. chathurachami

    Ingress කතාව

    nice post bother...I'm in that pic too. :D
  6. chathurachami

    Ingress ලේ දන් දීමේ වැඩසටහන

    bump...ආ නයිට්ෆුරි අයියා...!:lol:
  7. chathurachami

    වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්ත

    agent කියන්නේ වාහනේ ගෙන්නන කෙනා නෙවෙයි. උදා- Toyota වාහනයක් නම් Toyota Lanka කියන විදියට තමයි වාහනේ වටිනාකම තීරණය කරන්නේ. Toyota Lanka ඒකට කිසිම අවශ්‍යතාවයක් නැහැ වාහනයක් under value කරන්න. ඒකෙන් වෙන්නේ උන්ගේ වාහන විකිනෙන්නේ නැති වෙන එක. දැන් කරලා තියන්නේ වාහන වල වටිනාකම රජයට අවශ්‍ය විදියට...
  8. chathurachami

    වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්ත

    මච්න්, CIF එකට tax එක හැදුවෙ සෑහෙන්න ඉස්සර බන්. දැන් tax හදන්නෙ වාහනේ නිශ්පාදකයා ගේ මෙරට නියොජිතයන් එම වාහනය මිල කරන විදියට. අදාල නියොජිතයාගෙන් එම අදාල වාහනයේ basic model එකක මිල කස්ටම් එකෙන් අරන් තියන්නෙ. basic model එකට අමතරව තියන පහසුකම් වලට වෙන වෙනම බදු අය කරනව. නමුත් මේ අලුත් විදිය නිසා...
  9. chathurachami

    වාහන මිල වැඩිවීමේ ඇත්ත නැත්ත

    සේල් කරයො විතරක් නෙවෙයි, සමන්ය අලුත් වහනයක් ගන්න බලගෙන ඉන්න අය ඔනම කෙනෙක් ඕක කරනව බන්. මේකෙ ඔය කියන තරම් මහා ලොකු ලාබයක් ඇත්තෙ නැහැ. ඒකට හේතුව කියන්නම්. වහනේ කොහොම උනත් අලුතින් ජපානෙන් ගන්න ඕන. ඒ කියන්නෙ එතන කිසි වෙනසක් නැහැ. + ජපානෙ අලුතින් රෙජිස්ටර් කරන්න ඕන. + රෙජිස්ටර් කල එක අයින් කරන්න ඔන...
  10. chathurachami

    හොර වාහන ජාවාරමේ ඇත්ත නැත්ත මෙන්න

    මම දන්න විදියට නම් වහනයකට බදු අය කරන්නෙ වහනයේ නිශ්පාදකයා ගේ මෙරට නියොජිතයා අදාල වහනයේ නම් කල වටිනාකමට. ඒ නිසා ඔය කියන විදියට බදු වන්චා වෙනවද දන්නෙ නැහැ. වෙන දෙයක් නම් වෙනව. ඒ තමයි සමන්යෙන් මෙරට වහන නියෝජිතය කස්ටම් එකට දෙන්නෙ base model එකක ගාන. මෙන්න මේ base model සමන්යෙන් අර කියන පර්මිට් එකේ...
  11. chathurachami

    වින්ඩෝස් 9ට මොකද උනේ?

    just google "why skip windows 9". you will find many posts. but not what you have posted here machn.
  12. chathurachami

    වින්ඩෝස් 9ට මොකද උනේ?

    මෙහෙම කතාවක් නම් අදමයි ඇහුවෙ. හැබැයි 10 රිලීස් එකෙ ඕකට හේතුව කිව්ව. වින්ඩොස් අලුත් සන්ස්කරන වල අදටත් වින්ඩොස් 95, 98 වල සමහර කේත ඒ විදියට්ම තියනව. මෙ නිසා අලුතින් එන සන්ස්කරනය වින්ඩොස් 9 කියල දැම්මොත් මේ කේත එක්ක පැටලුම් සහගත තත්වයක් එනවලු. ඒ කියන්නෙ සමහර අලුත් සොෆ්ට්වෙයා වින්ඩොස් 9 කියන එක...
  13. chathurachami

    Kolonnawa Oil Terminal Attack

    මම නම් හිතන්නේ මහින්ද මහත්තය යුද ජයග්‍රහණය වවාගෙන කෑවට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකෙන් කාටවත් හානියක් නැහැ නේ. වවාගෙන කනවා කියන්නේ ඒක පෙන්නලා චන්ද ගන්න හදපු එක විතරයි නේ. නමුත් ජනතාව චන්දෙ දුන්නේ නෑ නේ. නමුත් අද වෙලා තියන්නේ "යුද්දේ" වවාගෙන කාපු තක්කඩි දැන් "යුද ජයග්‍රහණයට" අයිතිවාසිකම් කියන...
  14. chathurachami

    ඇත්තටම සාධාරණද ?

    ඔව් දුෂ්කර පදනම මත ගන්නේ 5% කටත් වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා අසාධාරණයක් වෙනවා කියල කියන්න බැහැ. මාතර කොළඹට වඩා වැඩි වෙන්නේ මෙරිට් අඩු නිසා නෙවෙයි. ජන ඝනත්වය අනුව ගත්තම මාතර කොළඹට සාපේක්ෂව මෙරිට් වැඩි වෙන එක. දිස්ත්‍රික්කයට වඩා තව පොඩි කලාප වලට් වෙන් කරලා බලන එක ගැන නම් මට අදහසක් නැහැ. හැබැයි ලොකු...
  15. chathurachami

    ඇත්තටම සාධාරණද ?

    කට ඔෆ් එක හැදෙන්නේ ඔය කියපු විදියට නෙවෙයි නේද? ඒ කියන්නේ දුෂ්කර නිසාම කට ඔෆ් එක අඩු කරන්නේ නැහැ. උදා- මාතර Engineering කට ඔෆ් එක කොළඹ ට වඩා වැඩියි. නමුත් එකෙන් කියන්නේ නැහැ නේ මාතර කොළඹට වඩා පහසුකම් තියනවා කියල? මේකෙන් මම දකින විදියට ලොකු අසාධාරණයක් නැහැ. මිට වඩා හොඳ මොඩල් එකක් (සූත්‍රයක්) තාම නැහැ.
  16. chathurachami

    වාහන ආනයනය සිමා කීරිමට නව නීතියක්

    පෞද්ගලික ආනයන කරුවන්ට අවාසියක් වෙන්නේ නැහැ. වාහන ලොට් පිටින් ගෙන්වන අයට තමයි ප්‍රශ්නේ. වාහන වල මිලට කෙලින්ම බලපෑමක් වෙයි කියල හිතන්න අමාරුයි.
  17. chathurachami

    nissan leaf 2017

    හයිබ්‍රිඩ් නම් ගන්න කලින් ටිකක් හිතන්න ඕන. මොකද ඔකේ ඉලෙක්ට්‍රික් වගේම ICE එකක් තියන නිසා ඔය පද්දති දෙකේම ලෙඩ එන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය වාහනයක නම් එන්ජිමේ එන ලෙඩ හදන්න ලේසියි. ඉලෙක්ට්‍රික් වාහන නම් මෑතකදී ගොඩක් දියුණුවක් ලබන්න පුළුවන් වෙයි කියල හිතන්න අමාරුයි. මොකද තෙල් මුදලාලිලා ඕකට කොහොමත්...
  18. chathurachami

    Accident Minuwangoda FaceBook Posts

    ඇත්ත. මරණයක් සිද්ද උනොත් කවුද වැරදි කියල බලන්නේ රිමාන්ඩ් කරලා නඩු දාල ඉවර උනාම. කොහොමත් ඇප ලැබෙනවා. නඩුවේදී තමයි කවුද වැරදි කියල තීරණය කරන්නේ. හැබැයි අනිවා බස් දෙක පදවපු දෙන්නටම දඩ නියම කරයි. (අනතුරක් වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම යටතේ. ඒක සාමාන්‍ය දෙයක්)
  19. chathurachami

    Post your car's fuel efficiency

    Mitsubishi RVR 1.8l City- 9-10 Km\l Out Station- 14-15 Km\l :love:

    No contents