රබර් සෙරප්පු(Bata) නිෂ්පාදනය

May 8, 2009
9
0
1
රබර් සෙරප්පු(Bata) නිෂ්පාදනය

රබර් සෙරප්පු(Bata) නිෂ්පාදනය
කව් රුහරි ඉන්නවද රබර් සෙරප්පු හදන්න දන්න කෙනෙක්?ඒවාට ඔනෙකරන Machines, අමුද්‍රව්‍ය ගැන දන්න කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න පුලුවන්ද?Web site තියෙනවනම් එවත් දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක් යාලුවනේ.... :)
 
Last edited:

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    මොනවද දැනගන්න ඕන?
    සෙරෙප්පුවේ අඩිය හදන්න ගන්නේ රබර්/EVA වගේ ඒවා ඕන.
    පටිය හදන්නේ රබර්/ ප්ලාස්ටික්.
    අඩිය හදන්න, two roll mill, banbury (internal mixtures), liners වලින් රබර් පදම් කරගෙන ශීට් විදියට compression moulding machine එකට දානවා(press). cure කරගත් රබර් ශීට් වල අවශ්‍ය design මුද්‍රණය කරලා කටර් වලින් කපා ගන්නවා. ඒක තමයි අඩිය.
    පටිය හදන්න, ප්ලාස්ටික් නම් පෙලට් විදියට තියන ප්ලස්ටික් injection moulding machine එකකින් පටි ගහනවා. රබර් නම් compression moulding machine එකක් යොදා ගන්නවා.

    ඊට පස්සේ පටියයි අඩියයි එකතු කර ගන්නවා.
     
    May 8, 2009
    9
    0
    1
    ස්තූතියි යාලුවා......
    මට දැනගන්න ඔනෙ, දැන් ඔය කිව්ව රබර් ශීට් (අඩියට දාන ඒවා) සහ පටි අරගෙන සෙරප්පු හදන ස්වයන් ව්‍යාපාරයක් වගේ කරන්න පුලුවන් නේද?එතකොට අපි රබර් ශීට් ගන්න තැන් සහ ඒක කපන්න අවශ්‍ය machiene eka මොකක්ද? පටි ටිකත් ගන්න තැන් තියනවා නේද? මට ඒවා හොයගන්න පුලුවන් විදිහක් දන්නවද(ඩිසයින් කරපු ර්බර් ශීට්,ඒවා කපන machiene එකේ නම ගන්න පුලුවන් තැන, පටි)?
    මේ ටිකත් කියන්න පුලුවන් නම් ගොඩක් පින් යලුවා...:)