1. S

    Sri Lanka 5G launch

    EKa Wireless communication Standard ekak Wiki eke full info thiyenawa: https://en.wikipedia.org/wiki/LTE_(telecommunication)
  2. S

    Sri Lanka 5G launch

    LTE kiyanne Long Term Evolution
  3. S

    Breaking news!!! Pork thahanam karanna Cabinet anumathiya

    Kohenda bn me news ubata enne. Uba ara election result dunna Super Secret source ekenda? nathnam Sajith ge AI ekenda?
  4. S

    ගොo කරත්ත වල මිල ඉහලට...Breaking News.

    අපේ ගොනා අපිට හොඳයි කියල පෙලපාලි ගිය සෙට් එක ආයෙ ඇවිල්ල වගේ...................
  5. S

    Bell 4G Router

    router eka return karanna one. mama danna widiyata lankawe 4g router hama ekakma aithi adala telco ekata. api pay karanne service ekata witharai, device ekata pay karanne na api. connection fee kiyala ganna 5000, 6000 device eka neme.
  6. S

    Italy yamu

  7. S

    කොලබ stock market හෙල්ප්

    danata stock market 0 knowledge ekak thiyena kenek kiyakin wage patan ganna ekada hoda? 50k 100k walin owa start karanna puluwanda?
  8. S

    Hard work or Luck?

    As usually wonderful video from Derek. I believe in luck. In my life I've met & worked with less hard working people who have very successful life than me and have met much much hard working people than me who didn't have success as I have. Could be Karma or something else which I assume as Luck.
  9. S

    Led bulb

    philips or orange 12w eka athi
  10. S

    Western Region Light Rail Project -Sri Lanka Sep 19, 2020

    ikmanata kaloth hodai. kalin plan karala thibba eka cancel kala kiyalai aranchi
  11. S

    මම පැනලා ගියේ නෑ.. ගිලා බැස්ස ගොඩනැගිල්ලේ බස්නායක කියයි!

    මම පැනල ගියේ නෑ.. අපි බඩු මුට්ටු බල්ලො පූසො ඔක්කොම එක්ක ගෙයින් යනකොටම ගේ දඩෝරියං වුනා... එච්චරයි......
  12. S

    Can We Travel Faster Than Light?

    ඔව්, දැනටමත් තියෙනව. මේ පොඩි විඩියෝ එකේ හැම දෙයක්ම තියෙනව.
  13. S

    Thermaltake Versa H18 Window - Casing Price?

    Guys, Thermaltake Versa H18 Window Micro Case ekak one wela thiyenawa. ganna puluwan kohenda? kiyak wage weida? Newegg Link : https://www.newegg.com/black-thermaltake-versa-h18-tg-micro-gaming-chassis/p/N82E16811133368?&quicklink=true Newegg Price : $50 (LKR 9250)
  14. S

    භාවිතයට නොගන්නා “Night Time Data” සඳහා සාධාරණයක් ඉටුකරනවාලු

    TRC සිරි ලංකා : භාවිතයට නොගන්නා “Night Time Data” සඳහා සාධාරණයක් ඉටු කරනව. සිංහලීස්: පට්ටයි........... දැන්වත් තේරුන එක හොදයි. TRC සිරි ලංකා : නොට් ෆො යූ නිගාස්, ටෙලිකොම් එකට සාධාරණයක් ඉටුකරනව කියලයි කිව්වෙ.
  15. S

    SpaceX Says Its Starlink Satellite Internet Can Already Download 100 Megabits Per Second

    ඊලොන් මස්ක් : වර්කිං ඩේ ඇන්ඩ් නයිට් ටු මේක් ඉන්ටනෙට් අවේලබල් ෆො එව්රිවන් අරව්න්ඩ් ද වරල්ඩ් ෆො චීප්. ටී.ආර්.සී. සිරි ලංකා : නා...නා... බිච.........ස් ඔන්ලි ඇස්.ඇල්.ටී විත් ඩේට කෝට්ස් ෆො යූ කරි ඈස් සිංහල නිගාස්.........................

    No contents