කොලබ stock market හෙල්ප්

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    මට ඕනෙ වෙලා තියනව කොලබ stock market එකේ trading කරන්න. ඒක ගැන මේ ප්‍රශ්න ටික මට තියනව

    1. කොහොමද මම stock market එකේ account එකක් හදන්නෙ ? online කරන්න පුලුවන්ද ?
    2. Online trading ක‍රන්න පුළුවන් stock brokers ල කවුද ?
    3. ලංකවේ stock trading ගැන දැනුම ගන්න පුළුවන් ක්‍රමයක්. Online course හරි පොතක් හරිනම් වඩා හොදයි
    4. තව මොනව හරි විශේෂ දෙයක් තියනවනම්
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මට ඕනෙ වෙලා තියනව කොලබ stock market එකේ trading කරන්න. ඒක ගැන මේ ප්‍රශ්න ටික මට තියනව

    1. කොහොමද මම stock market එකේ account එකක් හදන්නෙ ? online කරන්න පුලුවන්ද ?
    2. Online trading ක‍රන්න පුළුවන් stock brokers ල කවුද ?
    3. ලංකවේ stock trading ගැන දැනුම ගන්න පුළුවන් ක්‍රමයක්. Online course හරි පොතක් හරිනම් වඩා හොදයි
    4. තව මොනව හරි විශේෂ දෙයක් තියනවනම්

    Pls get CSE mobile app.You can easily open a CSE account
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,892
    113
    126
    Hogwarts
    1. Share broker kenek haraha CDS a.c ekak hadaganna one trade karanna.
    Ow puluwan. Den hamoma online trading support karanawa. Platforms- Atrade an Dirrectfn

    2. Hamoma wage brokers la denawa

    3. CSE eken courses conduct karanawa , website eka balapan wistara tiyenawa..

    4. Tawa ahapan danaganna ona ekak
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    කොහොමද මම stock market එකේ account එකක් හදන්නෙ ? online කරන්න පුලුවන්ද ?
    Broker kenek haraha CDS account ekak hadaganna puluwan machan.
    Ow online trading puluwan.
    Brokers

    Online trading ක‍රන්න පුළුවන් stock brokers ල කවුද ?
    Man danna widiyata hama broker kenekgenma online trading facility eka ganna puluwan.

    ලංකවේ stock trading ගැන දැනුම ගන්න පුළුවන් ක්‍රමයක්. Online course හරි පොතක් හරිනම් වඩා හොදයි
    mama nam youtube and facebook group thamai follow karanne machan
     
    Last edited:

    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    1. Share broker kenek haraha CDS a.c ekak hadaganna one trade karanna.
    Ow puluwan. Den hamoma online trading support karanawa. Platforms- Atrade an Dirrectfn

    2. Hamoma wage brokers la denawa

    3. CSE eken courses conduct karanawa , website eka balapan wistara tiyenawa..

    4. Tawa ahapan danaganna ona ekak

    Online account hadanath puluwanda ? http://lankasecurities.com/getting-started
    Meke thiyana form purawanna one nedda
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,986
    13,892
    113
    126
    Hogwarts
    කොහොමද මම stock market එකේ account එකක් හදන්නෙ ? online කරන්න පුලුවන්ද ?
    Broker kenek haraha CDS account ekak hadaganna puluwan machan.
    Ow online trading puluwan.
    Brokers

    Online trading ක‍රන්න පුළුවන් stock brokers ල කවුද ?
    Man danna widiyata hama broker kenekgenma online trading facility eka ganna puluwan.

    ලංකවේ stock trading ගැන දැනුම ගන්න පුළුවන් ක්‍රමයක්. Online course හරි පොතක් හරිනම් වඩා හොදයි
    mama nam youtube and facebook group thamai follow karanne machan
    Uba short term profits da karanne? Long term investments da?
     
    • Like
    Reactions: NewUser2014

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    ado ai ban ubala lankawe stocks trade karanne, liquidity ehema adui neda day trading ehema karanna amaru nedda, mannam nyse nasdaq owage stock and indices CFD's trade karanwa
     
    • Like
    Reactions: NewUser2014

    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    කොහොමද මම stock market එකේ account එකක් හදන්නෙ ? online කරන්න පුලුවන්ද ?
    Broker kenek haraha CDS account ekak hadaganna puluwan machan.
    Ow online trading puluwan.
    Brokers

    Online trading ක‍රන්න පුළුවන් stock brokers ල කවුද ?
    Man danna widiyata hama broker kenekgenma online trading facility eka ganna puluwan.

    ලංකවේ stock trading ගැන දැනුම ගන්න පුළුවන් ක්‍රමයක්. Online course හරි පොතක් හරිනම් වඩා හොදයි
    mama nam youtube and facebook group thamai follow karanne machan

    ලංකවේ stock trading ගැන දැනුම ගන්න පුළුවන් ක්‍රමයක්. Online course හරි පොතක් හරිනම් වඩා හොදයි
    mama nam youtube and facebook group thamai follow karanne machan

    mokakda machan YouTube channel eka
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    1. Share broker kenek haraha CDS a.c ekak hadaganna one trade karanna.
    Ow puluwan. Den hamoma online trading support karanawa. Platforms- Atrade an Dirrectfn

    2. Hamoma wage brokers la denawa

    3. CSE eken courses conduct karanawa , website eka balapan wistara tiyenawa..

    4. Tawa ahapan danaganna ona ekak

    machan platforms deken use karanna mokadda lesi ?
    Brokers la offer karana platform deka broker gen brokerta wenaswenawa neda?
    online trading facility eka ganna deposit karanna one gana keeyak wage da?
     
    • Like
    Reactions: NewUser2014

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    up

    App walin apita taniyama Bid and sale denawanam hodai
    Brokers la Minii kakkowage fake forcast kiyala wena ekekge wikuna ganaganna bari shares apey agey gahanawa
     
    • Like
    Reactions: NewUser2014

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Oma ekak nah bn .. braker kenek haraha cds open karan one. CSE call karapan ubata eth terennattan..wisatara un kiyano ..
    අපිට Account එකක් open කරලා එක පාරම සල්ලි දාල කරන්න ඕනිද? Demo එකක් වගේ කරන්න බැරිද ? :)
     
    • Like
    Reactions: The Kingslayer