අපේ මනස නිර්මාණය කරන සංකල්ප අදාළ වෙන්නේ බෝල, ගල් ගෙඩි, පොල් ගෙඩි වැනි අපිට එදෙනේදා ගෝචර සංකල්ප සමග. නමුත් විඤ්ඤාණය කියන්නේ අපිට එදිනෙදා ගෝචර වෙන සංකල්පයක් නෙවේ. එනිසා ඔය ගැන වාද කිරීම පලයක් නැහැ.
නමුත් මට ඕකට කෙටි පිළිතුරක් ඕනෙනම් කියන්න තියෙන්න විඤ්ඤාණයත් නිත්‍ය නැත. මොකද නිවන් දකීමෙදී...