North Korea ගිහින් සමාජවාදය මොනවගේද කියල බලන එක හරියට ශ්‍රී ලංකාවට ඇවිත් democracy මොනවගේද කියල බලනවා වගේ වැඩක්. ඔය තැන් දෙකේම ඉස්මතුවෙලා තියෙන්නේ ක්‍රමයේ ප්‍රශ්නවලට වඩා බාවිතාවේ ප්‍රශ්න. communism මොනවගේද, එහි සීමා අද්‍යනයට හොඳම තැන් මම හිතන්නේ සෝවියට් සංගමය සහ මහජන චීනය. (One can learn more...