අනුබිස්ගෙ පුප සුඩුද?![]()
There is no God but Anubis
අනුබිස්ගෙ පුප සුඩුද?![]()
There is no God but Anubis
කොහොම කරත් මුඩුක්කු ගතිය පොඩ්ඩ ඇත්තම් එලියට එනවනේද. මොනා කරන්නද ඉතින්.අනේ පොඩි සුකනල් පැටිය. එලකිරියෙ ත්රෙඩ් එහෙකට ගිහිල්ල යහපත් වචන බලාපොරොත්තු වෙනවනම් ගිහිල්ල 1%#*%*#&@
මොකද්ද 6?උඔ බබා...6 වෙනි එකත් වෙන්න ඕනේ කියලා දන්නේ නැද්ද![]()
ඔය කරුණු 5 අනුව තේරෙන්න ඕනේ චේතනාව නිසා ප්රනඝතයක් සිදුවෙන්න ඕනේ බව. නිකන් ගහකට ගලක් ගහල ඊකෙන් සතෙක් මැරුණට ප්රනඝතයක් වෙන්නේ නැහැ. අඩු ගානේ සතෙක්ට ගලක් ගහල එකෙන් වෙන සතෙක් මැරුණත් ප්රනඝතයක් වෙන්නේ නැහැ.එතකොට චේතනාව නෙවෙයි ද කර්මය ?
ක්රියාවද ?
චේතනාවම කර්මය වේ කියපු එක අනුව ක්රියාවත් වෙන්නම ඕනද ?ඔය කරුණු 5 අනුව තේරෙන්න ඕනේ චේතනාව නිසා ප්රනඝතයක් සිදුවෙන්න ඕනේ බව. නිකන් ගහකට ගලක් ගහල ඊකෙන් සතෙක් මැරුණට ප්රනඝතයක් වෙන්නේ නැහැ. අඩු ගානේ සතෙක්ට ගලක් ගහල එකෙන් වෙන සතෙක් මැරුණත් ප්රනඝතයක් වෙන්නේ නැහැ.
අනේ බං කිව්වේ අනිත් එකාට.....මොකද්ද 6?
ඇත්තට ඇහුවේ..
ප්රනගාතය වෙන්න චේතනාව විතරක් මදිද ? ක්රියාවත් වෙන්න ඕනද ?
චේතනාවම කර්මය කියලා කිව්ව එක වැරදි ද ?
.උඔට නෙවෙයි...උන් හිතං ඉන්නේ බෞද්ධ අයට විතරයි කියලා මේ පරිසරයේ නීතිය ක්රියාත්මක වෙන්නේ...
ඕක ඔය generic statement මම හිතන්නේ. අයහපත් චේතනා නම් නිතර හටගන්නේ, ඔහුට එතරම් හොඳ ප්රතිඵල ලැබෙන්නේ නැහැ වගේ එකක්. නමුත් බුද්ධාගමේ කාර්ම කියල හදුන්වන ඒවා මට මතක විදිහට well defined. (මම බුද්ධාගම ගැන ඉගෙන ගෙන තියෙන්න 11වසර පොත දක්වා විතරයි)චේතනාවම කර්මය වේ කියපු එක අනුව ක්රියාවත් වෙන්නම ඕනද ?
චේතනාව උනාම මදිද කියලා ඇහුවේ ?
මටත් පුලුවන්නෙ බන් ඔහොම ආගමක් හදන්න. මැරුනම ආයෙ ඉපදෙන්නෙත් නැහැ, නැත්තෙත් නැහැ.වෙන එකෙක් නෙවෙයි. උබත් නෙවෙයි .
පවක් නෙවෙයි. තමන් වෙනුවෙන් මරුවමලු පව්
ආගමක්.
එහෙම කෙනෙක් නෙවෙයි.
බුදුහාමුදුරුවොනෙ බොල කිව්වෙ ප්රශ්න අහපන් කියල. දෙයක් ප්රශ්න කලොත් විතරයි ඒ ප්රශ්න කරන දේ හරි අපිව හරි වෙනස් වෙන්නෙ. උබ අන්ද බක්තිකයෙක් නම්, කිසි ප්රශ්නයක් නැහැ. පලකො ත්රෙඩ් එකෙන්උබ නිරාගමික සීන් එකේ නම් ඉන්නේ ඇයි බන් බුද්දාගමටම කෙලින්න හදන්නේ
නරි නාවන්න වෙලාවක් නෑ. ෆේස් බුක් එකේවත් බලපන්උත්තර දීපන්. මට විරුද්ද නම්, ඇයි කියල කියපන්. Make a discussion
ඔහොම කතා නොකර මේකෙ සර්වයිව් වෙන්න බැහැ බන්. පෙනේ පිප්පුවෙ නැත්තන් දර මිටියට නෙමෙයි මුන් හම ගහල බෑගුත් හදනවකොහොම කරත් මුඩුක්කු ගතිය පොඩ්ඩ ඇත්තම් එලියට එනවනේද. මොනා කරන්නද ඉතින්.
නෑ ඔකේ තව කෑල්ලක් තියනවඕක ඔය generic statement මම හිතන්නේ. අයහපත් චේතනා නම් නිතර හටගන්නේ, ඔහුට එතරම් හොඳ ප්රතිඵල ලැබෙන්නේ නැහැ වගේ එකක්. නමුත් බුද්ධාගමේ කාර්ම කියල හදුන්වන ඒවා මට මතක විදිහට well defined. (මම බුද්ධාගම ගැන ඉගෙන ගෙන තියෙන්න 11වසර පොත දක්වා විතරයි)
.. කට්ටිය දන්නේ අර මුල් කෑල්ල විතරයි. එහෙම ඇහුවම උත්තරයක් නැතිවෙනවා.හදපන්..මටත් පුලුවන්නෙ බන් ඔහොම ආගමක් හදන්න.
"චේතනාහං භික්ඛවේ කම්මං වදාමි"චේතනාවම කර්මය කියලා කිව්ව එක වැරදි ද ?
ඉතින් බන් මොන faith උනත්, ධර්මය සත්යයි නම් එච්චරයිනෙ. මම පොඩි කාලෙ ඉඳල ඔලුවෙ කැරකිච්ච ප්රශ්න ටිකක් ඇහුවෙ. ත්රෙඩ් වලට බය වෙන්න දෙයක් නැහැ තමන් හරි නම්. ඔයා හරි කියල හිතන විදිහෙ, good faith ත්රෙඩ් එකක් පෙන්නන්න බලන්න බුදු දහම ප්රශ්න කරන එකක්උඹ මේක දාල තියෙන්නෙම bad faith බව පේනව මචෝ
ෆෝරම් වල ඇවිල්ල bad faith ත්රෙඩ් දාල ඔයාට බලාපොරොත්තු වෙන ජාතියෙ රිප්ලයි ආවෙ නැති වුනහම trigger වෙන්න එපා
ඒකනෙ. අනික ආයෙ දඬුවම් දෙන්නෙ මොකද, ධර්මයෙන්ම දඬුවම් දෙනවනෙබුද්ධාගම කියක්නෙ දර්ශණයක් නං ආගමට අපහාස කරා කියල කුදලන් යන්නත් බෑ නේද
චේතනාහං භික්ඛවේ- කම්මං වදාමිනෑ ඔකේ තව කෑල්ලක් තියනව.. කට්ටිය දන්නේ අර මුල් කෑල්ල විතරයි. එහෙම ඇහුවම උත්තරයක් නැතිවෙනවා.
චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනාසා
හදපන්..
------ Post added on Jul 4, 2023 at 1:57 PM
එහෙම රවට්ටන්න උබ හිතුවද බුද්දාගම අදහන උන් බබ්බු කියල?උඹ හිතන් ඉන්නෙ උඹ අවංකව බුද්ධාගම ප්රශ්න අහන අකෙක්ය කියල මේ ෆෝරම් එකේ වුන් රැවටෙයි කියලද?
sorry mchn
unfortunately for you this is not your average facebook comments section
තෑන්ක් යූ. මම ඕව දර්ම දේශනා කියවන ගමන් ඉන්නෙ. ඔය ගැන තව හොයල බලන්න ඕනෙ.(1) පණ ඇති සතකු වීම ය. (2) පණ ඇති සතකු බව දැනීම ය (3) මරණු කැමති සිත ය (4) මරන්නට උපක්රම කිරීම ය (5) ඒ උපක්රමය නිසා මරණය සිදු වීමය
ඔය කරුණු 5 ඔස්සේ ප්රාණඝාත කර්මය වුනාද නැද්ද කියල ලේසියෙන් දැනගන්න පුළුවන්.
ආ ඔවු ඔවු ප්රශ්නයක් අහන ඔක්කොම එකාම තමයිබලමු මේ භූත ඇඳුම ඇතුලේ ඉන්නෙ කවුද කියල.
![]()
උබට පොඩි කාලෙ ඉඳන් තිබ්බෙ මස් කන එක ගැන ප්රශ්නද??ඉතින් බන් මොන faith උනත්, ධර්මය සත්යයි නම් එච්චරයිනෙ. මම පොඩි කාලෙ ඉඳල ඔලුවෙ කැරකිච්ච ප්රශ්න ටිකක් ඇහුවෙ. ත්රෙඩ් වලට බය වෙන්න දෙයක් නැහැ තමන් හරි නම්. ඔයා හරි කියල හිතන විදිහෙ, good faith ත්රෙඩ් එකක් පෙන්නන්න බලන්න බුදු දහම ප්රශ්න කරන එකක්