1. aneasarayana

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    ලවන් හසකැන් නුවන් කැල්මන් හොඳින් හදුනන්නේ ආදරේ නුවන් රැහැනින් බැඳෙන්නට පිං නොමතිදෝ මා කෙරේ මගේ විජිතේ සිනහා නොමැතේ විඩාපත් වේද ජීවිතේ ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ නවාතැන් වේද මා කෙරේ
  2. aneasarayana

    තමන්ගේ සල්ලි ගන්න බැංකුවකට අාපු ජනතාවට කුණුහරුපෙන් බණී..

    අම්මටසිරි ඒක තමයි මේ පෝලිමේ ගිහින් කට්ටිය සල්ලි දාන්නේ
  3. aneasarayana

    කෝච්චියේ සිද්දියක්

    පිළිගත්තත් නැතත් අපි සෙට් එකක්ම ගියා බ්‍රෝ. පොඩ්ඩක් හිටපන්. නුවරට විතරක් යන වෙනම කෝච්චියක් තිබුණා හෝ තියෙනවද ?
  4. aneasarayana

    Alien / Sci-fi 👽පෑන්ස් ඇතුලට

    මේ සෙට් එක මම මේ ළඟදිත් බැලුවා බන්. මට නම් Alien 1,2,3 තමයි එළම.
  5. aneasarayana

    කෝච්චියේ සිද්දියක්

    first class සීන් එක හරියටම මතක නැහැ ඒත් promote කරේ AC මැදිරියක් තියෙනවා කියලා. පරණ ප්ලේන් සීට් තිබුණේ මතක හැටියට.
  6. aneasarayana

    කෝච්චියේ සිද්දියක්

    2013 විතර නුවර යන්න උඩරට මැණිකේ එකේ AC තියෙන මැදිරියක් බුක් කරා සෙට් එකක්ම. පරණ ප්ලේන් එකක සීට් ද මන්දා හයි කරලා තිබුනේ. සෙනග සූ ගාලා. ෆොරින් කට්ටියත් හිටියා. මෙලෝ රහක් නැහැ. තිබුණ අමාරුවටම ගියේ. ආයේ නම් නැරබුම් මැදිරියේ ඇරෙන්න වෙන කිසිම තැනක කෝච්චියේ යන්නේ නැහැ කියලා හිතා ගත්තා.
  7. aneasarayana

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ ඔබටත් මට මෙන් තනිකම දැනෙනවාද පුතේ ඔබෙන් සිගිති පුතේ මගෙ පාලුව මැකේ හිතේ තියන පාලු ගතිය ගතිය මගහරින්න පුතේ සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ අප දෙන්නා අදුරු ලොවක තනි කර දා පුතේ නුඹෙ අම්මා දිවියලෝකෙ ගියා චූටි පුතේ මා හට දී ඔයා. ඈ සුර ලොව ගියා සුර විමනක...
  8. aneasarayana

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නැහැ එදා සෙනෙහෙන් නොබැදුනා නම් මෙදා වියොවක් නැහැ @Miami-Vice දෙන්නම එකම සින්දුව එකම වෙලාවේ වගේ දාලා. ------ Post added on 1695473866
  9. aneasarayana

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    නෑ සිත රිදුනේ අදත් එදා සිහිවී අපේ සබදකම් නැහැ රිය සක දන්නේ
  10. aneasarayana

    හිතට වැදුන සින්දු කෑල්ලක් කොටන් යමං

    වස්සාන කාලයට හිත දවා...අකුණු සැර නෙත් කෙවෙණි .... බොඳ කළා .... මල් යාය බඹර ගී හඬ තලා .... කැකුළු පෙම මල් නටුව හැර ගියා ...
  11. aneasarayana

    කළුවෙක් හඬා වැලපෙයි. සුද්දි මීක් කියයි

    ඒ රටේ මිනිස්සු හිතෙනවා ඇති ලංකාවේ ක්‍රිකට් ගහන එවුනුත් මෙච්චර මිත්‍යා දෘෂ්ටිකයෝ නම් අනික් එවුන් කොහොමට ඇද්ද කියලා.
  12. aneasarayana

    සමාජවාදය

    නැගෙනහිර සහ බටහිර ජර්මනිය හොඳ උදාහරණයක්
  13. aneasarayana

    🔴 Asia cup Final තරඟය පාවාදීමක් කියලා හිතෙන්නේ මට විතරද ????????????

    මේක නම් හරියටම හරි. ක්‍රීඩකයෙක් වෙන්න හැකියාව විතරක් තිබිලා මදි.
  14. aneasarayana

    කවුද ඔයි මේ කලිසම් මහපු එකා🤣

    අනිවා බන්. ඔයිටත් කලින් තිබුන අර බෙල් බොටම් එහෙම දැක්කත් හිනා යනවා.
  15. aneasarayana

    2000දි විතර නුගේගොඩ AL පංති ගියපු හැටි

    පොර හැමතිස්සෙම කියන්නේ ආසියාවේ සහ ලෝකේ හොඳම පංතිය කියලා. මම දවසක් කිව්වා "ඉතියෝපියාවේ වෙන්න ඇති කියලා" පොරට මාට්ටු. ඒත් හිනාවෙලා නිකන් හිටියා. පොරගේ හොඳේ කොල්ලන්ගෙන් ගේම ඉල්ලන්නේ, එළියට දාන සීන් නැහැ. කොල්ලොත් ඒක දන්නවා. කොල්ලෝ හූ කිව්වේ නැත්තම් මිනිහගේ ජෝක් එකකට මිනිහම කියනවා හූව නැද්ද කියලා...
  16. aneasarayana

    ෆිල්ම් එකෙක් ඔනා...හොයලා

    සිරි මැදුරද ?
  17. aneasarayana

    ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

    ඕක තමයි බන් අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. තමුන්ගේ වැඩක් බලාගන්නේ නැතුව අනික් එවුන්ගේ රෙද්ද හොයන්න යනවා. මම ටිකක් පරක්කු වෙලා කසාද බැන්දේ. ඒ බදිනකන් දෙමව්පියන්ගේ වටේ පිටේ ඉන්න නෑදෑයෝ යාළුවෝ පුදුම විදියට ඕප දූප හෙව්වේ. එක ගෑණු කෙනෙක් හිටියා හෙන අමාරුවක් තිබුනේ. අන්තිමට ඒ ගෑණිගේ දුව බැඳලා...
  18. aneasarayana

    ලංකාවේ නෝමල් වෙලා තියෙන ගොන් දේවල් මොනවද?

    තව ඕනේ තරම් තියෙනවා. 1.කසාද බදින්නම ඕනේ. 2.බැදලා ළමයි හදන්නම ඕනේ. 3.දෙමව්පියන්ගේ දේපල ළමයින්ට ලැබෙන්නම ඕනේ. 4.ලොකු මිනිහෙක් නම් පතරංග ගෙයක්, ලොකු වාහනයක් තියෙන්න ඕනේ. 5.ලොකු ජොබක් තියෙනවා නම් රස්සාවට ටයි කෝට් දාගෙන ඔෆිස් යන්න ඕනේ. (ගෙදර හිටියොත් චා)

    No contents