ඔව් යකෝ. බලපන් උගේ අග්නි පියාපත්, ලන්සුපතිනියෝ, හිතුවක්කාරී දැන් යන සල්ලි පොකුරු කියන නාට්‍ය සෙට් එක.
මම කියන්නේ මේවා ඉස්සර එවුන් එක්ක සංසන්දනය කරන්න බැහැ. දැන් ඉන්න කට්ටිය අනුව. ලිස්ට් එකේ දාලා ඉන්න සෙට් එකෙන් බහුතරයක් මැරිලා අනික් එවුන් රඟපාන්නේ නැහැ.
රොෂාන් රවීන්ද්‍ර, ධනංජය සිරිවර්ධනත් නියමයි.