1. aneasarayana

    යකෝ ලෝයස්ල මෙච්චර හොයනවද

    @jhnnwp ඒවා ගැන කතා කරලා වැඩක් නැහැ. අනික් බන් ලංකාවේ මිනිස්සුන්ට නීතිය ගැන තියෙන දැනුම ඉතාම අල්පයි. මොකද පෙළ පොතකින් මූලික දැනුමවත් දීලා නැති නිසා. එතකොට ඕනෙම නීතිමය වැඩකට ගරා යකා ඩයල් එකක් ගාවට ගියාම දෙයියන්ගේ පිහිට තමයි. විනාඩි 10 වැඩේට රුපියල් 5000,10000 ගන්න එවුන් ඕනේ තරම්. හැබැයි හොඳ...
  2. aneasarayana

    ඉඩම් බද්දක් එයි.. සියළු ඉඩම් තක්සේරු කරයි… කලකට පසු ගම්බද බයියන්ට ටෝයියන්ට හොද කලක්

    ඉස්සර බලු බද්ද,ඇඟ බද්ද තිබුන නිසා කියන්න බැහැ. තන බද්ද කියලා එකකුත් දායි කියලා ගෑණු මිනිස්සු බයේ හිටියලු.
  3. aneasarayana

    යකෝ ලෝයස්ල මෙච්චර හොයනවද

    මම දන්න අංකල් කෙනෙක් හිටියා අළුත්කඩේ ඔෆිස් එක තිබුනේ. වැඩක් කරගන්න ගියාම මට කිව්වා පුතා මේ මොනිටර් එක වැඩ කරන්නේ නැහැ පොඩ්ඩක් බලලා දෙන්න පුලුවන්ද කියලා. මොනිටර් එක පිච්චිලා ගිහින්. මම කිව්වා මේ ජාතියේ එකක් ගන්න රුපියල් විසි තිස් දාහක් යයි කියලා. දැනට අවුරුදු 10කට විතර ඉස්සර. ඊට පස්සේ මෙන්න පොර...
  4. aneasarayana

    මට English ඉගෙනගන්න උදව්වක් කරන්න කො

    @techmalli ඔයාට කතා කරන්න ඉගෙන ගන්න ඕනේ නම් youtube එකේ තියෙනවා එදිනෙදා ජීවිතේ කරන කතා බහ ගැන වැඩසටහන් ගොඩක්. ලියන්න කියවන්න හොඳට ඉගෙන ගන්න ඕනේ නම් පන්තියකට යන්න.
  5. aneasarayana

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    ඔය වගේ එවුන් ලෝකේ කොහේ ගියත් එකයි බන්. පුහු මාන්නය. සංවර්ධිත රටවල වුර්තිය අනුව මිනිස්සුන්ව කොන් කරනවා ඉතාම අඩු නිසා ඔය වගේ ගොන් පාට් අඩුයි. මම දැකලා තියෙනවා සමහර ලංකාවේ ලොකු රස්සා කරනවා කියලා හිතන් ඉන්න මිනිස්සු තමුන්ව අදුන්වල දෙන්නේ වුර්තිය එක්ක. මුල කෑල්ල කිව්වේ නැතුවම නිකන් අඩු පාඩුවක් වගේ...
  6. aneasarayana

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අංග ජාතය පොළොවට ලම්බකව ඇට්ටිම්බයෙන් සිටි කාලේ ගහපු ක්‍රිකට් ඔයිට වඩා හොඳයි
  7. aneasarayana

    ලංකාවේ මිනිස්සු ගද ඇයි?

    උඹේ ඇඟ පට්ට උෂ්ණ ඇති. සව් බාර්ලි කිතුල්පිටි තැඹිලි බීපන්.
  8. aneasarayana

    ආඩම්බර කලුවන්ගේ පාස්පෝට් එකෙන් යන්න පුලුවන් රටවල්

    MICRONESIA කියලා රටක් තියෙනවා වීසා ෆ්‍රී යන්න පුළුවන්. එතනින් ඔසී යන්න ලඟයි බෝට්ටුවක් සෙට් කරගත්තොත්
  9. aneasarayana

    කුප්‍රකට ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වෙයි

    සක්විතිගේ සීන් එක නිසා තමයි මිනිහා වැටුනේ. හැබැයි golden key එකේ තිබුන ලොකු ලොක්කන්ගේ සල්ලි නම් ඔක්කොම ගත්තා. පොඩි මිනිස්සුන්ට තමයි එතනත් කෙල උනේ. සමහර මිනිස්සු එල්ලිලා මැරුණා. ජීවිත කාලෙම හම්බකරපු සල්ලි දාලා.
  10. aneasarayana

    කලකට පෙර ලංකාවේද මෙසේ විය

    මටත් අත්දැකීමක් තියෙනවා. අපේ බාප්පා කෙනෙක් වැලිකන්ද පොලිසියේ වැඩ කරා. ආමි කෑම්ප් එකකුත් ළඟ තිබුණා. ඉස්කෝලේ නිවාඩුවට නෑදෑයෝ සෙට් එකක් එක්ක අපි බාප්පලාගේ ක්වාටස්වල හිටියේ. හිටපු ළමයි මමත් ඇතුළුව ඔක්කොම පොඩියි. මැරෙනවා කියන එක ලොකුවට දැනුම් තේරුම් තියෙන එකක් නොවන තරමට අපි පොඩියි. රෑට එළිවෙනකන්...
  11. aneasarayana

    යුරෝපය වැටෙයි!

    ඕක ගඩාෆි කියලා දැන් අවුරුදු ගාණක් වෙනවා.
  12. aneasarayana

    මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක කියන දේ...

    ඕනෙම දෙයක් හරි යන්න පොඩි හරි ලක් එකක් තිබිය යුතුමයි. ඒක ඕනේ තරම් දැකලා තියෙනවා.
  13. aneasarayana

    අයියා මල්ලි මරලා අඩනවා

    අනිවා මල්ලි කසාද බැඳලා හොඳ ජීවිතයක් ගෙනියන එකට මූ ඉරිසියා උනා. ඊට පස්සේ කුඩු ගහලා ඔළුව විකාර වෙලා මල්ලිව මැරුවා.
  14. aneasarayana

    රැවුල් වැවිල්ල

    මේක හරි. බුදු හාමුදුරුවන්ගේ කාලේ පරම ආයුෂ 120 මම හිතන්නේ. අන්තිමට අවුරුදු 10 දක්වා පරම ආයුෂ පිරිහෙනවා කියලා අහලා තියෙනවා. හැබැයි ඒ කාලේ ඇතුලත ඔක්කොම කටයුතු කරනවලු.
  15. aneasarayana

    ආදි සිරිලක ආහාර පාන

    ඕක ඉඹුල් කිරිබත් වෙන්න බැරිද ?
  16. aneasarayana

    ජනවාරි ඉපදුන ළමයි ඇයි අවුරුද්දකට කලින් පාසල් යන්නෙ?

    හැබැයි මම දැකලා තියෙනවා ජනවාරි ඉපදුන එවුන්ට පොඩිම කාලේ ටිකක් ඉගෙන ගන්න අපහසු වෙනවා. අත් අකුරු ලියන්න මාංශ පේශි හැදෙන්න සමහර පොඩි ළමයින්ගේ කල් යනවා. එතකොට ජනවාරි එකෙක්ට එහෙම සෙට් උනොත් ඔය වැඩේ වෙනවා ඇති මොකද ඌ අරුන්ට සාපේක්ෂව බාලයිනේ. තව මම දැකලා තියෙනවා එකම පන්තියේ එවුන් උන්ට ලොකු කම දානවා ආ...
  17. aneasarayana

    කාසල් රෝහලේ සය නිවුන් දරු උපතට මුල්වූ කලල තැන්පතුව වෛද්‍ය සදාචාර ප්‍රශ්නයක්

    ඔය වගේ දුප්පත් මිනිස්සුන්ට ඩොකාලා ඇත්ත කියන්නේ නැහැ බන්.අනික් එක හරියට කරොත් වැඩිම එන්න පුළුවන් ළමයි දෙන්නයි. 6 දෙනෙක් එක පාර එන්න පුළුවන් සම්බවිතාවයක් තියෙනවා කිව්වා නම් සමහර විට ඒ මිනිස්සු ඒ වැඩේ නොකර ඉන්න තිබුණා.නැත්තම් නොකියම ටෙස්ට් කරලා ඩොකා. පුද්ගලික රෝහලකින් ඕක කරගෙන ඇත්තෙත් ණය වෙලත්...
  18. aneasarayana

    ගාමිනී ෆොන්සේකා නඩුවකින් පරදී. දිවි නසා ගනීද?

    "The greatest actor in Sinhala Cinema Gamini Fonseka had filed a defamatory action in Hambantota District Court against People's Bank and a bank manager claiming Rs.300 million with legal interest for alleged unlawful disclosure of bank loan details to the Ravaya Newspaper Editor." කව්ද බන්...

    No contents