:yes: :yes:
හඳට ගිය එක පරීක්ශණයකට වඩා ප්‍රදර්ශණයක් අපිට පුලුවන් කියන :yes: :yes:
මිනිස්සු යැව්ව කියල වැඩියෙන් හම්බවෙන වාසියකට තියෙන්නෙ පාශාණ ගේන්න පුලුවන් එච්චරයි :yes: :yes:
එතනිං එහාට අනික් ඔක්කොම රොබෝල යවල කරගත්තෑකි ආයෙ ගෙන්නගන්න ඕනෙත් නෑ මිනිස්සු යවනවට වඩා පට්ට ලාබයි :yes: :yes:
ඉතිං බං...