1. WhiteWalker

    සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

    ඔව් කෑලි ඉතුරු වෙලා තියෙනව තමා :yes: :yes: වෙන අය යවන්න බෑ නෙමේ බං යවල තේරුමක් නැති නිසා යවන්නෑ :no: :no: හඳට මිනිස්සු යවල ගෙන්නගත්ත කියල මක් කරන්නද ? :dull: :dull:
  2. WhiteWalker

    සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

    හඳට ගියෙ හඳ වැඩක් ඇති හින්ද නෙමේ සීතල යුද්දෙදි අපි තමා වැඩ්ඩො කියල පෙන්නන්න :yes: :yes: එතනිං එහාට සල්ලි වියදං කරගෙන මිනිස්සු හඳට බස්සල ගෙන්නගන්න එක තේරුමක් නැති දෙයක් ඊට වඩා ලාභයි යානා යවල අවශ්‍ය පරීක්ශණ ටික එහෙම කල්ල වැඩ කරගන්න බැරි වුනාම ආයෙ පොලොවට ගෙන්නගන්න වියදං නොකර එහෙම අතෑරල දාන එක...
  3. WhiteWalker

    අතීතෙට යන මැශිමක් හැදුව

    අතීතෙට යන මැශිමක් හැදුව :baffled: :baffled:
  4. WhiteWalker

    ebook download කරන සයිට් ටිකක් හොයලා දෙනවද?

    bookzz.org ආදි කාලෙ හිටපු අය ලියපුව නං gutenberg.org :yes: :yes: එහෙම නැත්තං torrent තමා :yes: :yes:
  5. WhiteWalker

    සදේ පිටසක්වල ජීවය තිඛෙනවා

    පිටසක්වල ජීවීන් හඳ වගේ මල ග්‍රහයෙක් උඩට වෙලා මක් කරනවද පෘථිවිය nuke කල්ල දාන්නැතුව ? :angry: :angry: මෙහෙ මිනිස්සු මැරීගෙන ආයුද හදනව පෘථිවිය විනාස කරන්න උන් හඳට වෙලා පස් කනවද දන්නෑ ? :dull: :dull: බොරු වෙන්ඩ ඇති බං :baffled: :baffled:
  6. WhiteWalker

    ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..

    ඔව් ඔය කියන විදිහට සර්වබලධාරී දෙවියොත් තමන්ට ප්‍රත්‍යක්ශයෙන් දැනුන කියල කිව්ව නං ? ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එහෙම කිව්වද ? ඇයි එහෙම කියන්න පුලුවන් කම තියෙද්දිත් කිව්වෙ නැත්තෙ ? ඇයි සර්වබලධාරී දෙවියන්ගේ පිලිමයක් හෝ රූපයක් හෝ දෙවියො නිරූපණය කරන මොකක්ම හෝ රූපයක් හැඩයක් නැත්තෙ ? ඒත් ඇයි ඒ වගේම මැවුම්...
  7. WhiteWalker

    TV Series

    Game of Thrones :yes: :yes:
  8. WhiteWalker

    Tab එකක් ගන්න ඕනි

    කියවන්න kindle එකක් ගනිං පොටෝ බැලුවෑකි කලු සුදු වීඩියෝ නං බෑ :no: :no:
  9. WhiteWalker

    අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස - ඇමසින් වර්ජන&#351

    :yes: :yes: අපි දැනගන්න ඕනෙ ඌ අපිව අවුස්සල ගන්න ආතල් එකම අපිත් ඌව අවුස්සල ගන්න :baffled: :baffled: හරියට scurvy ට කරනව වගේ :baffled: :baffled: උන්ව අවුස්සන්න ආස නැති අය නිකා ඉන්න ඕනෙ අපිට අවුස්සන්න දීල :baffled: :baffled:
  10. WhiteWalker

    ඇමසින් වර්ජනය කරන්නේ මෙහෙමයි.

    උඹ හීන් නූලෙන් සිංහලේ කියල ස්ටිකර් ගහන උන්ට කැපිල්ල දානව නේ බොරුවට රතු මිරිස් වලට මුවා වෙලා :dull: :dull: මට පේන්නෙ උඹත් භෞතික වාදියෙක්ද කොහෙදෝ :dull: :dull:
  11. WhiteWalker

    ~No Saudi Oil Says Trump~

    ඒත් බං ඕකෙන් අනික් රටවලට තෙල් සපයගන්න බැරි අවස්ථාවක් කවද හරි ආව ගමං සෞදියට මුලු ලෝකෙම බලේ පතුරුවන්න ලොකු අවස්ථාවක් හම්බ වෙනවනෙ ? :confused: :confused:
  12. WhiteWalker

    ~No Saudi Oil Says Trump~

    අවුරුදු ගානක් යයි ඉතිං අවුරුදු ගානකිං එන අනාගතේ ගැන හිතල නෙමේද යුධ සැලසුම් හදන්න ඕනෙ ? :dull: :dull: තාවකාලිකව පිටිං පේන්න තියෙන බොරු කඩාවැටීමක් පෙන්නල ඡන්දෙ ගන්න මූ හදන්නෙ :sorry: :sorry:
  13. WhiteWalker

    අපේ තියෙන කුහක කම

    අපේ තියෙන කුහක කම අන්තර්ජාලයේ සැරිසරද්දි ලියල තියෙනව දැක්ක දෙයක් මගෙ අදහසක් නෙමේ :no: :no: දැන් අපි ගෝලීය උශ්ණත්වට ඉහල යෑම, අයිස් කඳු දියවෙලා ගොඩබිම් යටවීම, මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු භූමි ප්‍රමාණය අඩු වීම නිසා ඇති වෙන දරුණු යුද්ද, දේශගුණය වෙනස් වීම නිසා ඇති වෙන ස්වභාවික ආපදා වගේ දේවල් ගැන...
  14. WhiteWalker

    ~No Saudi Oil Says Trump~

    ඉතිං සෞදිය වෙන රටවල් එක්ක සම්බන්ධකං හදාගෙන තෙල් ටික විකුණනවනෙ ? :dull: :dull: හරි නං කරන්න ඕනෙ වැඩි වැඩියෙන් උන්ගෙන්ම තෙල් අරගෙන උන්ගෙ තෙල් ටික ඉක්මනට ඉවර කල්ල දාන එකනෙ ඊට පස්සෙ උන්ට ගොඩ ඒමක් නැතුවම යනවනෙ ? :dull: :dull: මේ වැඩෙන් වෙන්නෙ සෞදිය තාවකාලික පසුබෑමකට ලක්වෙලා ඇමරිකාව එක්ක සම්බන්ධයක්...
  15. WhiteWalker

    fantastic beasts

    ඊයෙ නේ film එක release වෙලා තියෙන්නෙ :D :D
  16. WhiteWalker

    fantastic beasts

    මතක විදිහට අන්තිම ෆිල්ම් ටික රිලීස් වුනා :yes: :yes: ටීවි එකේ එහෙම set එක හිටපු interview එහෙම පෙන්නුව මතකයි :yes: :yes:
  17. WhiteWalker

    ආධ්‍යාත්මිකව දැනුම ලබා ගැනීම..

    හොඳ ප්‍රශ්ණයක් :yes: :yes: ඔව් පව පින අපල කියන දේවල් වියුක්ත විදිහට පේන්න පුලුවන් ඒත් ඇත්තටම ඕව වියුක්තද ? බුද්ධාගමේ තවත් මේ වගේ සංකල්ප තියෙනව පරසතු මල තව ඒ වගේ උදාහරණයක්. ඒත් ඇත්තටම ඕව වියුක්තද ? ඕව වියුක්ත දේවල් විදිහට පේන්නෙ බටහිර භෞතික විද්‍යාව පරම සත්‍යයි කියන දෘශ්ඨි කෝණයේ ඉඳන් බලනකොට...
  18. WhiteWalker

    ඉන්දියාවේ නොට්ටු තහනම‍

    නෝට්ටු ඇතුලෙ gps ? :shocked: :shocked: බොරු වෙන්න ඇති බං නෝට්ටු නමනකොට පොඩි කරනකොට තෙමෙනකොට ඕව සවුත්තු වෙනවනෙ gps දාන්න වියදං කරන සල්ලිත් අපරාදෙනෙ :sorry: :sorry: conspiracy theorists ලද කියන්නෙ ? :sorry: :sorry:
  19. WhiteWalker

    fantastic beasts

    මාස ගානක් ඉවසං බලං ඉන්නව බං :sorry: :sorry: ලංකාවෙ Harry Potter release වුනාද ? ඒව වුනා නං මේකත් වෙයි :yes: :yes:
  20. WhiteWalker

    Tatta Poll- Officlal

    එහෙනං මේ පෝල් එක කැන්සල් කල්ල අලුතෙන් ඔපීශියල් එකක් දාපං දෙයියෝ :sorry: :sorry:

    No contents