fantastic beasts පොත කියෙව්ව :D :D
ඒකෙ නං තියෙන්නෙ හැරී පෝට ලෝකෙ ඉන්න එක එක සත්තු ගැන :yes: :yes:
ලොක්නස් විලේ ඉන්න අර තඩි මුහුදු සර්පය එහෙම ඌ හැඩය වෙනස් කරන්න පුලුවන් එකෙක්ලු බං :sorry: :sorry:
වෙලාවකට බීවරයො වගේත් පෙනී ඉන්නවලු ඉඳල හිටල තමාලු ඔය අපහැදිලි පොටෝ වල පේන්න ඉන්නව වගේ හැඩයක් ගන්නෙ...