කවුරු වුනත් වැරදි කලොත් දඬුවම් විඳින්න වෙනවා..........
මාධ්‍යයට දොසක් කියන්න බැහැ......
මේවා වහං ඉන්න ඉන්න වැරදි කරුවන් තවත් වැරදි කරන්න පෙළබෙනවා..........
මේවා මහ හෙන ගහන අපරාධ.........
තමංගේ දරුවෙක්ට මේවා වෙනවා බලං ඉන්න පුළුවංද........
ඒ වගේම තමා ඒ දෙමාපියන්ටත්...........