1. hansa1018

    දුප්පත් පෙම්වතා..

    මනුස්සකම අගය කරන අය ඉන්නේ අඩුවෙන්........ :(:(:(
  2. hansa1018

    **සමාජයේ මේ වගේ කතා බහත් ඇති වෙනවා.

    පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ලඳුනේ............... කුහුඹුවකට වරදක් නැති වැරදිකාර ලඳුනේ..........
  3. hansa1018

    Some of excellent Artworks of Dinosaurs..

    nice............
  4. hansa1018

    IPL උගුල

    මම එහෙම හිතන්නේ නැහැ............ මේක හරිම සුහදව යන එකක්.......... පුළුවං උං හම්බ කරගත්ත අපිට බැරි වුනාට මමනං මේකේ දොසක් දකින්නේ නැහැ........... බලන්න මේ තරඟමාලාවේදි ක්‍රීඩකයන් අතර තියන බැඳීම...... ඒක අනිත් මහ තරග වලටත් හොඳ දෙයක්....... මොකද කොහෙ ගියත් මුනගැහෙන්නේ යාළුවෝනේ.........
  5. hansa1018

    Femina Miss India 2011

    nice..........
  6. hansa1018

    **සමාජයේ මේ වගේ කතා බහත් ඇති වෙනවා.

    ගණිකා වෘත්තිය කියන්නේ ඕනම සමාජයක් වටා ගොඩ නැගුනු උප සංස්කෘතියක්........... අපි කොච්චර සංවේදීව බැළුවත් ඒකේ ඇතුල් පැත්ත වෙනමම එකක්...... අපි හිතනවට වඩා පුදුම සංවිධාන්ත්මක බවක් මේ ව්‍යාපාරය තුල තියනවා..... ඇත්තටම කැ‍මැත්තෙන්ම විකිණෙන අයත් ඉන්නවා.......... ඒ වගේම මේ ව්‍යාපාරයට ගොදුරු වෙන අසරණ අයත්...
  7. hansa1018

    චීනයේ_ඇමති මණ්ඩලය

    පට්ට බන්........... සංචාරක ඇමති දැක්කත් පලයං ගාතෑහැකි නේද..........
  8. hansa1018

    මේ කෙල්ල කවුද කියන්නකෝ ???

    මුකුත් පේන්නේ නැතෝ.......
  9. hansa1018

    Sinhalen sex education ***

    :lol::lol::lol::lol::lol::lol:
  10. hansa1018

    Sinhalen sex education ***

    අනේ මමත් හරි අහින්සකයි අනේ.........
  11. hansa1018

    රෝහිත රාජපස්ස දින්නා නේද?

    අපි දැක්කෙත් නැහැ.........
  12. hansa1018

    kello Ai DUKA ....

    මායං 64 න් එකක්නේ....... ඒකයි බන්...........;);)
  13. hansa1018

    kaspersky licence key

    බම්පි
  14. hansa1018

    ජාතික කොඩිය යනු

    මෙතන කතා කරන්නේ ජාතික කොඩිය ගැන............ නෝට්ටු ගැන නෙමේ............;)
  15. hansa1018

    chater wadak ban unee

    කතා කරයි බන් හිටපිය අඞන්නේ නැතිව........ කවුද දන්නේ එයාගේ ෆෝන් එකේ අප්සට් එකක්ද කියලා..... මම ප්‍රාර්ථනා කරනවා උඹට කෝල් එකක් එන්න කියලා.........
  16. hansa1018

    Stock Beta Calculation(SMICE)

    elaazzz.......... tnx......
  17. hansa1018

    හැට පැන්නත් වදුරෝ කවද්ද බිමින් ගියේ

    එලාස්...... ජයවේවා.........
  18. hansa1018

    Banned Sprite AD

    LOL.......... අපි අහුවෙයි ඕවට...........

    No contents