1. craabeysinghe

    ආදරේ කරලා බදින එකද?

    බදින්න කලින් කොහොම හිටියත් කමක් නෑ බැන්දට පස්සේ ආදරෙන් ඉන්නවා නම් ❤
  2. craabeysinghe

    බිල්ගේට්ස්ගේ_දුව

    අනිත් දුවට කොල්ලෙක් ඉන්නවද?
  3. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    වර්ල්ඩ් කප් එක වෙනකන් කට වහන් ඉමු.
  4. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    ඇයි බන් මේ අපිට තේරෙන දේ ටීම් එක තෝරන උන්ට තේරෙන්නෙ නැත්තේ.
  5. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    රිවිව් එකත් ඉවරයි.😂
  6. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    මේක දිනලා අනිත් ටීම් වල අවධානය ගන්න හොද නෑ.මැච් 5 ම පැරදිලා වර්ල්ඩ් කප් එකේ හොදට කරමු ❤
  7. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    සිරාවට බන්.මම ටීම් එක දැක්ක ගමන් දැන්ගත්තා අද පරදිනවා කියලා 😂
  8. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    දෝනි ඉන්නකන් ඉන්දියාවත් එක්ක මැච් වල මුලින් ගහන්න හොද නෑ.පට්ටම ප්ලේයර් කෙනෙක්.ලොකු දෙයක් 2019 පස්සේ අයින් වෙන එක ❤
  9. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    හතුරු වැඩ්ඩෙක් තමයි මචන් !!!!
  10. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    එහෙම අවුලකුත් තියෙනවා.:confused:.
  11. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    පවර් ප්ලේ එකේ ලකුණු ගන්න දික්වැල්ලට පුලුවන්(ඕවර් 40-50).උගේ තියෙන්නේ කොහොමත් T20 ස්ටයිල් එකනේ.
  12. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    දැන් හැම එකාමට ටීම් එකේ ඉන්න නම් පර්ෆෝම් කරන්න වෙනවා බන්.මාර ෆයිට් එකක් තියෙන්නේ ❤
  13. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Ada priyamal perera kiyala ekekuth hodata gehuwa ban.aluthen team ekata ena un hema ekama hodata perform karanawa ban.Mathews/Chandimallata aba saranai
  14. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Kusal Mendistath keep karanna puluwan.ehema unath dikkata chance hambenawa.mokada u team eke vice captain nisa
  15. craabeysinghe

    |||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

    Eka thamai ban uuwa passata demme.Godak welawata uta gahanna hambenneth nethi wei.keeper kenek one nisa thamai u team eke inne 😉

    No contents