|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    My XI for first 3 ODIs

    01.Avishka Fernando
    02.Upul Tharanga
    03.Oshada Fernando
    04.Kusal Mendis
    05.Kusal Perera
    06.Kamindu Mendis/Dhananjaya de Silva
    07.Niroshan Dikwella
    08.Thisara perera
    09.Akila Dhananjaya/Kasun Rajitha
    10.Lasith Malinga
    11.Vishwa fernando
    මට නම් තරංග ගැන ලොකු විස්වාසයක් නෑ. ගයත්‍රි ඩයසුත් ගහවිද කියලා ශුවර් නෑ. හොදම දේ දික්වැල්ලව කපලා කුසල් කෙනෙක්ට විකට් කීප් කරන්න දෙන එක. අවිශ්කත් විකට් කීපර් කෙනෙක් නේද? එතකොට කුසල් ලා දෙන්නයි, දික්වැල්ලයි, අවිශ්කයි එක්ක ටීම් එකේ කීපස්ලා හතරක් ආවම ඕවස් 50 දාගන්න බෝලර්ස්ලා පාට් ටයිමර් එක්ක හරියටම පහයි ඉන්නෙ. එකෙක්ට හොදි යන්නවැදුනොත් අනාතයි බං.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    My XI for first 3 ODIs

    01.Avishka Fernando
    02.Upul Tharanga
    03.Oshada Fernando
    04.Kusal Mendis
    05.Kusal Perera
    06.Kamindu Mendis/Dhananjaya de Silva
    07.Niroshan Dikwella
    08.Thisara perera
    09.Akila Dhananjaya/Kasun Rajitha
    10.Lasith Malinga
    11.Vishwa fernando
    හැමදාම් ඕපන් එන එකා 7 ගස්සල තේරුමක් නෑ නේද තරංග කපල දික්කා ඕපන් එව්වා නං හරි පරණ විදිහට. අනික තිසර 8 ගහනවා පාත වැඩියි ඌ 6 වත් එන්න ඕන ෆෝම් එකේ හිටිය එකා නෙ.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    හැමදාම් ඕපන් එන එකා 7 ගස්සල තේරුමක් නෑ නේද තරංග කපල දික්කා ඕපන් එව්වා නං හරි පරණ විදිහට. අනික තිසර 8 ගහනවා පාත වැඩියි ඌ 6 වත් එන්න ඕන ෆෝම් එකේ හිටිය එකා නෙ.
    දැන් හැම එකාමට ටීම් එකේ ඉන්න නම් පර්ෆෝම් කරන්න වෙනවා බන්.මාර ෆයිට් එකක් තියෙන්නේ ❤
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    මට නම් තරංග ගැන ලොකු විස්වාසයක් නෑ. ගයත්‍රි ඩයසුත් ගහවිද කියලා ශුවර් නෑ. හොදම දේ දික්වැල්ලව කපලා කුසල් කෙනෙක්ට විකට් කීප් කරන්න දෙන එක. අවිශ්කත් විකට් කීපර් කෙනෙක් නේද? එතකොට කුසල් ලා දෙන්නයි, දික්වැල්ලයි, අවිශ්කයි එක්ක ටීම් එකේ කීපස්ලා හතරක් ආවම ඕවස් 50 දාගන්න බෝලර්ස්ලා පාට් ටයිමර් එක්ක හරියටම පහයි ඉන්නෙ. එකෙක්ට හොදි යන්නවැදුනොත් අනාතයි බං.
    එහෙම අවුලකුත් තියෙනවා.:confused:.
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    My XI

    01.Avishka Fernando
    02.Niroshan Dikwella
    03.Oshada Fernando
    04.Kusal Mendis
    05.Kusal Perera
    06.Dhananjaya de Silva
    07.Thisara perera
    08.Kamindu Mendis / Kasun Rajitha
    09.Akila Dhananjaya
    10.Lasith Malinga
    11.Vishwa fernando

    Depend on the pitch Kamidu or Rajitha. Dhananjaya aniwa team eke inna one 6th bowling option eka widiyata.. ada match eke oshada and avishka dennama bowl kara.. eka watinawa
     
    Branded

    Member
    Aug 31, 2018
    124
    4
    0
    My XI for ODIs

    01.Avishka Fernando
    02.Upul Tharanga
    03.Oshada Fernando
    04.Kusal Mendis
    05.Kusal Perera
    06.Thisara perera
    07.Kamindu Mendis
    08.Akila Dhananjaya
    09.Kasun Rajitha
    10.Lasith Malinga
    11.Vishwa fernando

    4 batsmen, 2 All-rounders, 4 Bowlers
     
    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    My XI for ODIs

    01.Avishka Fernando
    02.Upul Tharanga
    03.Oshada Fernando
    04.Kusal Mendis
    05.Kusal Perera
    06.Thisara perera
    07.Kamindu Mendis
    08.Akila Dhananjaya
    09.Kasun Rajitha
    10.Lasith Malinga
    11.Vishwa fernando

    4 batsmen, 2 All-rounders, 4 Bowlers

    kasun Rajitha wenuwata kariyawa gaththa nam hari ban. rajithage speed eka witharai.kariya length ekata bowl karanawa:yes::yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට නම් තරංග ගැන ලොකු විස්වාසයක් නෑ. ගයත්‍රි ඩයසුත් ගහවිද කියලා ශුවර් නෑ. හොදම දේ දික්වැල්ලව කපලා කුසල් කෙනෙක්ට විකට් කීප් කරන්න දෙන එක. අවිශ්කත් විකට් කීපර් කෙනෙක් නේද? එතකොට කුසල් ලා දෙන්නයි, දික්වැල්ලයි, අවිශ්කයි එක්ක ටීම් එකේ කීපස්ලා හතරක් ආවම ඕවස් 50 දාගන්න බෝලර්ස්ලා පාට් ටයිමර් එක්ක හරියටම පහයි ඉන්නෙ. එකෙක්ට හොදි යන්නවැදුනොත් අනාතයි බං.
    ගයාත්‍රි ඩයස් කොහෙද යකෝ ටීම් එකේ :rofl:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    01.Avishka Fernando
    02.Niroshan Dikwella :no::no: Upul Tharanga
    03.Oshada Fernando
    04.Kusal Mendis
    05.Kusal Perera
    06.Dhananjaya de Silva :no::no: Kamindu Mendis
    07.Thisara perera
    08. Dasun Shanaka
    09.Akila Dhananjaya
    10.Lasith Malinga
    11.Vishwa fernando

    My XI

    65.gif