අද සවස කොළඹ විශේෂ රථවාහන මෙහෙයුමක්
මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිලාභ ඇත්තේ පොලීසියට හෝ වෙනත් සංවිධානයකට නොව මහජනතාවට බව රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා පවසයි.
අද(11) උදෑසන අද දෙරණ 24 නාලිකාවේ විකාශය වු “බිග් ෆෝකස්“ වැඩසටහන සමඟ එකතු වෙමින් ඔහු මේ...