1. Fire_Bird

    PayPal | eBay Q & A

    දවස් 30ක් විතර බලල සෙලර්ට මැසේජ් එකකක් දාන්න එයා මොකක්හරි කියයි. එතනින් වැඩක් උනේ නැත්තම් තව සතියක් වගේ බලල කේස් එකක් open කරන්න. My ebay > Purchase history එකේ item එක ඉස්සරහ තියෙන Drop down මෙනු එකෙන් item not received ගිහින් කේස් එක open කරන්න. card centre ekata call ekak deela ahanna...
  2. Fire_Bird

    PayPal | eBay Q & A

    ekanam danne na bun mama neteller use karala na e mokakda e seen eka? card eka verify karanakotanam $1.99 kapenawa eka refund wenawa code eka gahapuwama. bank eka add karanakota $0.1 ta adu deposit dekak daanawa. 1.75 gananam danne na.
  3. Fire_Bird

    PayPal | eBay Q & A

    dan paypal walata payoneer bank ekawath card ekawath add karanna denne na bun :(
  4. Fire_Bird

    about SLT deta

    bandwidth meter pro ekai net limiter ekai dekenma usage eka pennanawa and net limiter eken connection eka limit karalath thiyenne ada mage 1GB lost mama use karala thiyenne 1 GB habai SLT eken 2GB ussala :baffled:
  5. Fire_Bird

    about SLT deta

    mage echcharamanam na habai dawasata 200MB wage chutha wenawa maase anthimata dawasata500MB wage chutha wenawa SLT eken data ussanawa :S
  6. Fire_Bird

    PayPal | eBay Q & A

    mokakda ena error eka?
  7. Fire_Bird

    PayPal | eBay Q & A

    නෑ මචන් එහෙම ඒකට වෙන්න ඕනෙ කියල නෑ මොකද ඒකට කරන්නත් බෑ වෙන වෙනම උනාට කිසි අව්ලක් නෑ. Top Rated වෙන්න වැඩි දෙයක් ඕනෙ නෑ බන් USA වල කෙනෙන්ට item 100ක් විකුනල තිබුනමයි $1000ka බඩු විකුනල තිබුනමයි වැඩේ හරි. International යටත් ඔය වගේ එකක් තියෙන්නෙ. 1. කිසිම ප්‍රශ්නයක් නෑ. 2. නෑ ලිස්ට් කරන්න කිසි...
  8. Fire_Bird

    PayPal | eBay Q & A

    මචන් ඔය දවස් 21 කේස් එක තියෙන්නෙ මෙන්න මේ දේවල් ටික සම්පුර්ණ කරනකල් විතරයි. 1. ebay.com එකේ seller කෙනෙන් විදියට transaction 25ක් කරනකල් (item 25ක් sell කරනකල්) 2. $250ක items sell කරනකල්. 3. පලවෙනි item එක විකුනල මාස 3ක් සම්පුර්ණ වෙනකල්. මෙන්න මේ ඔක්කොම සම්පුර්ණ කරපුවම instant payments එනව...
  9. Fire_Bird

    PayPal | eBay Q & A

    eka thamai bun mamath baluwa godak thread inactive e hinda thamai meka patan gaththe :) free inna welawata mekata awilla help ekak denna ;)
  10. Fire_Bird

    PayPal | eBay Q & A

    ow ekath hodai naththam kelinma refund illana eka thamai hodama wade. badu passe aawoth gewanna puluwanne matath 3-4 paarak wela thiyenawa oya seen eka.
  11. Fire_Bird

    PayPal | eBay Q & A

    https://www.paypal.com/us/webapps/helpcenter/helphub/article/?solutionId=FAQ1215&topicID=&m=ARA තියෙන account එක ක්ලෝස් කරන්න. ඊට පස්සෙ paypal.com.my හරි paypal.com.sg හරි ගිහිල්ල කැමති රටකින් එකක් හදාගන්න :)
  12. Fire_Bird

    PayPal | eBay Q & A

    hoda puruddak athuwa nokaloth badu packet ;) email eka tny.cz eke paste ekakata daala e link eka yawanna :) meeta passe machan 40 days walin item eka aawe naththam ebay eke case eka open karanna mokada 45days panna kiyanne sorry :(
  13. Fire_Bird

    PayPal | eBay Q & A

    oya thiyenne ;) USA passport, bank statement, godak states wala driving license mama unath hadala dennam :D
  14. Fire_Bird

    PayPal | eBay Q & A

    ඔව් ලංකාවෙ විදියට හදපු account වලට සල්ලි ගන්න බෑ. ඒ වගේම කලින් හදපු account එකක රට වෙනස් කරන්නත් බෑ ඒ හින්ද කරනවානම් කරන්න තියෙන එකම දේ තමයි දැන් තියෙන account එක ක්ලෝස් කරල Malaysia, Singapore වගේ රටක account එකක් හදන එක. එක්කෙනෙකුට එකම රටේ එකම නමින් account දෙකක් තියාගන්න පුළුවන් හැබැයි එකක්...
  15. Fire_Bird

    PayPal | eBay Q & A

    නිතර ඇහෙන ප්‍රශ්න. Q: මොකක්ද මේ Paypal ලිමිට් වෙනවා කියන්නේ? එහෙම උනාම මොකද වෙන්නේ? A: ලිමිට් උනහම සාමාන්‍ය විදියට වැඩ කරන්න බෑ. ඒ කියන්නෙ සල්ලි යවන්න, ගන්න බෑ Account එක close කරන්න බෑ, සල්ලි withdraw කරන්න බෑ තව ජාති ගොඩයි :( එයාල ඉල්ලන ඒව දීල හදාගන්න ඕනෙ ආයේ වැඩ කරන්න. Q: PayPal Account...
  16. Fire_Bird

    PayPal | eBay Q & A

    කලින් ත්‍රෙඩ් එකක් දෙකක් තිබුන හැබැයි දැන් ඒව දාපු අය මිසින් :baffled: ඒ හින්ද මම හිතුව ආයෙ එකක් පටන් යන්න PayPal වලටයි eBay එකටයි. මම මේවගෙ pro කෙනෙක් නෙවෙයි ඒ හින්ද කියන හැම එකක්ම 100%ක් හරි නොවෙන්න පුළුවන් හැබැයි මම දන්න විදියට කියල දෙන්නම්. ප්‍රශ්නෙ මේ විදියට දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි...
  17. Fire_Bird

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    ලංකාවෙ විස්තර දුන්නට උන් හදන්නෙ නෑ ඕක උන්ට කෝල් එකක් දීල ඇත්ත කියල සල්ලි ටික අරන් ඕක ක්ලෝස් කරල දාල අලුත් එකක් ශේප් එකේ හදාගන්න. (සල්ලි නැත්තම් හරි සම්පුර්නෙන් ලිමිට් වෙලා නැත්තම් නම් එත් කරන්න ඕන ඒව කරල වෙන එකක් හදාගන්න) - ඕක උනත් හදාගන්න විදි තියෙනව එත් ඉතින් ටිකක් කචල්. Browser එකේ cookies...
  18. Fire_Bird

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    1. ලිමිට් උනහම සාමාන්‍ය විදියට වැඩ කරන්න බෑ. 2. ඒ කියන්නෙ සල්ලි යවන්න ගන්න බෑ එයාල ඉල්ලන ඒව දීල හදාගන්න ඕනෙ ආයේ වැඩ කරන්න. 3. Bank Account එකේ වගේ තියෙන ගාන තමයි බැලන්ස් එක කියන්නෙ. සල්ලි ගන්න පුළුවන් රකටනම් කව්රුහරි සල්ලි එව්වම එක බැලන්ස් එකේ පෙන්නනව එත් ලංකාවට සල්ලි ගන්න බැරි හින්ද 0 තමයි...
  19. Fire_Bird

    පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal)

    paypal walata card ekak add karala verify kalath bank ekak add karala verify kalath ewage thiyena salli balance eke penne na. balance eka $0 thamai habai payment eka karanakota card eken thamai payment eka wenne.
  20. Fire_Bird

    ප්‍රමතකරණය-Normalization

    mathak karanna epa Normalization oya redda hinda thamai mama Database Management kaleth naththe :P

    No contents