කිව්වට විශ්වාස කරපන් මචන් දැනට මම $30,000ට වැඩිය නැති කරන තියෙනව PayPal රෙද්ද හින්ද. මම නවත්තුවනම් නවත්තල දැන් අවරුදු ගානක් හැබැයි paypa කාරයට තාම එකනම් කරගන්න බැරි උනා :P ආයේ මුල ඉදන් පටන් ගනින් ආයේ වැටුනොත් වැරදි හදාගෙන ආයේ නැගිටපන් උදව්වක් ඕනෙනම් ඉල්ලපන් ඕන වෙලාවක පුළුවන් දෙයක්නම් කරනව.