1. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    ඒක වෙන්නෙ අපේ නෙට් ස්ලෝ වෙලාවට දිගටම ඕක ආවොත් දෙවෙනි ටූල් එකට යන්න
  2. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    Paid Content කියන්නෙ අපේ විඩියෝ බලනවට සල්ලි ගන්න එකට :baffled: Monetization තමා ඇඩ්සෙන්ස් කියන්නෙ ;)
  3. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    කලින් ඇඩ්සෙන්ස් කරනවා කිව්වම කතා නොකරපු උන් මේක දැක්කම දුවන් ඇවිත් අපෝ එපා කියනවා නෙ? අන්න එහෙම උන්ව විශ්වාස කරන එපා, ආයෙ බෑන් උනත් කමක් නැහැ කියලා ට්‍රයි කරන්න තියෙන්නෙ ඔය උඹට කිව්ව සෙට් එකත් ඕක එපා කිව්වට දැන් උන් කරන එක උඹට හෙළි කලේ නැහැ නෙ? ගොඩක් උන් එහෙම තමා, මොනා හරි කරද්දි එපා එපා ගානවා...
  4. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=5555 :D
  5. Sajith489

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    එහෙම අවුලක් නැහැ මම රට ගිහිනුත් ලොග් වෙනව මගේ චැනල් වලට:D
  6. Sajith489

    VM hadala :love: ow bun

    VM hadala :love: ow bun
  7. Sajith489

    Add files -> change hash -> upload :)

    Add files -> change hash -> upload :)
  8. Sajith489

    Mama gaththoth, labunoth dannam :)

    Mama gaththoth, labunoth dannam :)
  9. Sajith489

    Jetpack Android game - FREE Source code

    :baffled::love::love::love:
  10. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    සමහරු එහෙම කියනවා [] V කට්ටිය බය වෙලා නවත්තනවා [] V අරුන් ශේප් එකේ කරනවා
  11. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    එහෙම එනව සමහර ඒවට එකක් නම් දාලා වැඩක් නැහැ උස්සන එකේ ගොඩක් දන්න බලන්න
  12. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    ඉන්දියන් උන් ඉන්නවා මෙහෙම විඩියෝ උස්සලා දාන උන් නම් දවසට විඩියෝ 30 - 40 දානවා හැබැයි මිනිස්සුන්ගේ පොඩි පොඩි විඩියෝ ඔය ලොකු ලොකු උන්ගේ ඒවා නෙමෙයි ;)
  13. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    වෙනස් කරන්න පුලුවන් නම් හොඳයි එහෙම ඒවා දානවා නම් ඒක කපලා දාන්න බලන්න පොඩි එකක් නම් අවුලක් නැහැ
  14. Sajith489

    දියමන්ති මුදලාලිට කෝටි 11700 ක දඩ

    පෝලිමේ ඉන්න ගියාම එපා වෙන්න ඇති
  15. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    වැඩේ ගොඩ දාපු උන් ඉන්නවා ත්‍රේඩ් එකේ අග වෙන කල්ම බැලුව නම් හරි උඹත් දන්න දෙයක් තියෙනවා නම් කැමති නම් ශෙයා කරපන් :)
  16. Sajith489

    Jetpack Android game - FREE Source code

    කෝඩින් ඕන නැහැ අර ග්‍රැෆික් ටික මාරු කරලා ඇප් ස්ටෝ එකේ කෝඩ් එක දාන්න තියෙන්නෙ ;)
  17. Sajith489

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    පැයක් යන්න කලින් බෑන් වෙනවා මූ හෙන ෆේමස් ඩයල් එකක් නෙ පොඩ්ඩක් බලපන් උගේ විඩියෝ වල වීව්ස් ගාන :baffled::baffled:
  18. Sajith489

    ලේසියෙන්ම YouTube සල්ලි හොයන ක්‍රමයක්

    මූණ වහන් බැංකුවක් කඩන එක ආරක්ෂිතයි මූණ ඇරන් යනවට වඩා ටයිටල්, ඩිස්ක්‍රිප්ෂන් වෙනස් කලොත් අපිත් මූණ වහන් ඉන්නෙ ඒවම දැම්මොත් නිකම් කම්මැලිකමට මූණ ඇරන් බැංකු කඩනවා වගේ මම නම් ඒවමයි දාන්නෙ, කම්මැලියි ඕවා වෙනස් කරන්න :P:P

    No contents