එක්කෙනාට 1900යි මම යන කාලේ
උදේට පැෂන් එකයි පැස්ටා ප්ලේට් එකයි චිකන් කෑල්ලයි දුන්නා
ලයිෆ් ජැකට් එකයි, සේප් වයර් එකයි, විසිල් එකයි, හෙල්මට් එකයි දුන්නා
ගිහින් ආවහම චිකන් සැන්විච් එකයි පෙප්සි බඩී එකයි දුන්නා
ජෝගි කාරයෝ එක්කන් යන්න එපා
අනුරාධපුරේ සෙට් එකක් ගිහින් මඟදි ගොන් ජෝක් කාරයෙක්, වෙන එකෙක්...