දම්_රැජිණ_සුදුවේ

super16

Member
Feb 26, 2016
767
56
0
ඇත්තටම අපරාදේ. පොලිසියත් කරන්නේ ඔය වගේ ජරා වැඩ තමයි. ලංකාවේ ඔක්කොම අපරාධ අල්ලල ඉවර ඇති. නිකන් ඉන්න බැරි නිසා ඕව කරනව ඇති.
 
ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    whats there to be jealous :D people hate buses even the bus that mentioned here :rofl::rofl:
    no one like buses or their behaviors
    people only want to ride safely and comfortably
    not loud music or eye catching colours

    do we have buses in sri lanka ? we got lorry chassis fixed in to homegrown metal boxes. if we are talking about standards i assume non of those buses can go on the road today :)
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    do we have buses in sri lanka ? we got lorry chassis fixed in to homegrown metal boxes. if we are talking about standards i assume non of those buses can go on the road today :)

    its not about the bus or how it looks
    there should be one color for public buses because then there's a standard
    we have to start somewhere :yes:
    its about mentality of owners drivers and conductors
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    lol :rofl: uba wage harakek gon moda musalayek

    උඹ හෙන ආසයි නේ බස් වලට. ඉන්දියන් කටු වලට ලව් :rofl:
    ඕකුන් හින්ද මිනිස්සු විඳින දුක පෙන්නේ නැහැ
    ඔය බස් පාට පාට කරන්න කලින් හිටගෙන යන්න පටවගන්න මිනිස්සු සිමාවක්‌ තිබ්බනම් හොඳයි නේ
    ඔකේ පාට බලන්නවත් සින්දු අහන්නවත් නෙවෙයි මිනිස්සු බස් එකේ යන්නේ
    ඕව ඔය හරි හමන් ජීවිතයක් නැති කොන්දලයි බස් ඩ්‍රයිවර්ලයි එවයි අයිති කාරයොයි ස්වයන් ආතල් එකක් ගන්න විදියක්
    ගමටම ඇහෙන්න සින්දු දාගෙන යන ත්‍රී වීල් කාරයොත් ඔහොමනෙ
    පට්ට සේවයක් උන් කරන්නේ කියල හිතාගෙන ඉන්නේ උඹල වගේ උන් :rofl:
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    its not about the bus or how it looks
    there should be one color for public buses because then there's a standard
    we have to start somewhere :yes:
    its about mentality of owners drivers and conductors

    i am saying if we are looking at standards non of those buses are suitable to run on our roads. im wondering how these buses with low standard getting road permits to run on our roads. we can see there is a huge bus mafia trying monopolize public transport with low standards.

    to maintain any standard we should have a proper bus 1st. lets start with a proper bus then. ( not some metal box fixed in to lorry chassis )
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    බස් එක පාරට දැම්මම ඒ බස් එක අයිතිකාරයට වත් අයිති නැහැ
    ඒක පොදු දේපලක් වෙනවා
    තමන්ට ඕන ඕන දේවල් කරන්න බැහැ
    බස් කාරයෝ වගේමයි උන්ට කඩේ යන උනුත්
    හරියට මුල ඉඳන් ඉස්කෝලේ යවන්න ඕන
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    බස් එක පාරට දැම්මම ඒ බස් එක අයිතිකාරයට වත් අයිති නැහැ
    ඒක පොදු දේපලක් වෙනවා
    තමන්ට ඕන ඕන දේවල් කරන්න බැහැ
    බස් කාරයෝ වගේමයි උන්ට කඩේ යන උනුත්
    හරියට මුල ඉඳන් ඉස්කෝලේ යවන්න ඕන

    උබ කියන කතාවත් ඇත්ත තමා.:yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    දම් රැජින සමග නැගිටිමු
    අලුතෙන්ම පටන් ගමු

    යහපාලනයේ අසාධාරණ පළිගැනීම ආපසු හරවන්න
    පෙබරවාරි 10 පොහොට්ටුව ට ඡන්දය ප්‍රකාශ කරන්න.
    :rolleyes::rolleyes::rolleyes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    නිතිය අනුව නම් ඔහොම approve නොකර ඔහොම modify කරන්න බැ.
    ඒ උනාට මුන් ගොඩක් පහසුකම් දීල තියනව මිනිසුන්ට. අපරාදේ..
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    copied comment
    "ලංකාවෙ පවතින නීතිය අනුව, නිෂ්පාදනාගාරයෙන් එන පෙනුම වෙනස් කරන්න බැහැ. මුලු වාහනයම වැසෙන සේ වර්න වෙනස් කරන්නවත්, ස්ටිකර් අලවල වෙළෙඳ ප්රචාර කරන්නවත් බැහැ. පිටත් මහජනයාගේ ඇසට බාධාකාරී වන ආලෝක උපක්රමත්, අධිබල ආලෝක ධාරාත් යොදන්න බැහැ. ඒ වගේ ම අභ්යන්තරයේ ආසන ගනන වෙනස් කරන්නත් බැහැ.එහෙම යම් වෙනසක් කරනවානම් මෝටර් ප්රවාහන කොසාරිස්ගෙන් අවසර ගන්න ඕන.
    Default එන්නේ නැති විදුලි උපකරණ අයින් කරන්න කියන්නේ ආරක්ෂාව ගැන හිතල. මොකද හදිසි විදුලි කාන්දුවකදි ගිනිගන්න පුලුවන්. ඒ වගේම තමා ඒ වගේ වෙලාවක බස් එකෙන් එලියට එන්න ඉඩ ඇහිරෙනව"
     
    සමහර උන්ට ඕව කියල වැඩක් නෑ උන් ඉන්නේ මහ ජනතාවගේ පැත්තේ නෙවෙයි
    උන් බස් එක දිහා බලල සතුටු වෙනවා අනේ හරි ලස්සන බස් එකක් කියල :rofl:
    සෙනග පටවනවා හුස්ම ගණනත් බැරිවෙන්න fridge එකක් තියෙන්නේ පුක cool කරගන්නද දන්නෙ නැහැ :rofl:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    කරපු වැඩේ නම් හරියටම හරි එත් ඔය බස් එකට විතරක් ඕක කරපු එක නම් වැරදි
    ඕක හැම බස් එකටම කරන්න ඕන
    බස් කාරයෝන්ටයි තී වීල් කාරයෝන්ටයි වචනෙකින් වත් හොඳක් කියන්න නම් බැහැ
    කියන එකෙක් ඉන්නවනම් ඌ පාරේ යන්නේ නැති එකෙක් වෙන්න ඕන
    එහෙම නැත්නම් උගේ පවුලේ එකෙක්ට හරි උට හරි කරදරයක් නොවෙනකන් කිසි අවුලක් නැති ආත්මාර්තකාමියෙක් වෙන්න ඕන.

    :yes::yes:
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    whats there to be jealous :D people hate buses even the bus that mentioned here :rofl::rofl:
    no one like buses or their behaviors
    people only want to ride safely and comfortably
    not loud music or eye catching colours

    උබ ඔහොම කිව්වට හැබැයි මිනිස්සු නං හෙන ආසාවෙන් ඔය බස් එකේ නං යන්නෙ පෙන විදිහට. ITN එකේ ඔකේ යන මිනිස්සුන්ට talk කරා උන් පට්ට හැපි එකෙන් ඔකේ යන්නෙ යනකන් බලා ඉදල

    මේකට උබ හිතනවට වඩා Fans ල ඉන්නවා පෙන විදිහට.
    GTA San Andrias Dham Rajina