ගන්න හොඳ LAP එකක් කියපන්කො

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගන්න හොඳ LAP එකක් කියපන්කො

    මචන්ලා,
    Development වලට පාවිච්චි කරන්න ගන්න හොඳ LAP එකක් කියපන්කො. උපරිම budget එක 2.5 laks. Apple හරියන්නේ නෑ .NET development කරන නිසා. 8th Gen, Core i7 with SSD වෙන්න ඕනේ.

    මුලින් ගන්න ගියේ මේක.

    https://www.mcentre.lk/laptops/acer-8th-gen/acer-aspire-e5-576g-intel-core-i7-8th-gen-1tb-hdd-128gb-ssd-8gb-ram-nvidia-2gb-vga.html

    Acer හොඳ නෑ කියන නිසා වෙන එකකට යන්න බැලුවේ. ගන්න හොඳ තැන් ටිකක් සහ Lap ටිකක් කියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. BUMP එකකින් හරි උදව් කරන හැමෝටම REP දෙනවා. :yes:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83