Software එකක් ගහන්න Help එකක්
මේකයි සීන් එක දැන් මේහෙම හිතන්නකෝ ඔෆිස් එක්ක තියෙනවා සෙක්ශන් 10ක් ඒ සෙක්ශන් 10යේ කොම්යුටර් 10ක් තියෙනවා ඒ කොම්පියුටර් වල ඩෙස්ක්ටොප් එකේ තියෙන්න ඔනි සෙක්ශන් එකේ නමයි ok කියලා බට්ටන් එකයි දැන් ok කියන බට්ටන් එක කිලික් කරාම බෝස් ගේ කොම්පියුටර් ඒකේ ඩිස්ප්ලේ වේන්න ඔනි අර ok බට්ටන් එක කිලික් කරපු සෙක්ශන් එක ඉට පස්සේ පොඩි තප්පර 20ක වගේ කවුන්ට් එකක් වැටෙන්න ඔනි.. මේ විදිය සොෆ්ටයර් කැල්ලක් ගහන්න ඔනි.. කොහොමද මේක කරන්න පුලුවන්? මොන software ද යූස් කරන්න ලේසි මේ වැඩේට? පොඩ්ඩක් මේ වගේ එකක් හදපු කෙනෙක් ඉන්නවා නම් මට පොඩි හෙල්ප් එකක් දෙන්නකෝ... මේ වගේ software එකක් හොයා ගන්න පුලුවන් වේයි ද නේට් එකේන්?