concrete mixture එකක් හදාගන්නෙ
concrete mixture එකක් හදාගන්නෙ කොහොමද සි0හලු...:baffled: :baffled: .මට මේසන් බාස් කෙනෙක්ට අත් උදව් දෙන ජොබ් එකක් හම්බුනා..,:D :D දැන් මට දැනගන්න ඕනෙ කොන්ක්‍රිට් හදන්න සිමෙන්ති , වැලි, ගල් දාන්න ඕන අනුපාතෙයි, වතුර දාන්න ඕන විදියයි...:yes: :yes: ඊට අමතර දැනගන්න වටින...