ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක....

    ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද බදින එක තේරුමක් තියනවද.?

    මුලින් කෙල්ලෙක් හම්බුනාම හම්මේ ලොකු දෙයක් වගේ...., ඒත් පහු පහු වෙනකොට ආකර්ශනය එන්න එන්න අඩු වෙනවනෙ.. අනික කාලයෙක් එකට ඉන්නකොට තමයි එකේනෙකාගෙ වැරදි පේන්න ගන්නෙ. කසාද බදින්න ඉස්සෙල්ල පෙම්වතුන් විදියට ආශ්‍රය කරනකොට ආකර්ශනය අඩු වෙන වේගෙ අඩුයි, මොකද ඉදල හිටල දකින්නෙ නිසා. ඒත් බැන්දට පස්සෙ හැමදාම දකිනකොට එපා වෙනවනෙ. එහෙම එකේ ලමයි හදන්නෙත් නැත්තන් දෙන්න එකට ඉන්න හේතුවක් වත් නැති වෙනව. ඊටප්ස්සෙ එක්කො දික්කසාද වෙනව එහෙම නැත්තන් දික්කසාද වෙන්න බැරි කමට දෙන්න පුපුර පුපුර එක ගෙදර ඉන්නව.

    ඉතින් ඒක නිසා ලමයි හදන්න අකමැති කෙනෙක් කසාද නොබැඳ ඉන්න එක කසාද බඳිනවට වඩා හොදයි නේද.?

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,152
    1,239
    113
    Yep හැබැයි කසාද බදින්නේ ලමයි හදන්නම නෙමේ බන්. බැඳලා ලමයි නොහද ඉන්න එවුනුත් ඉන්නවා...
     
    • Like
    Reactions: KasunKDP

    ඔව්
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹ අත්දැකීමෙන්ද අහන්නෙ? කවදාවත් එහෙම කෙනෙක් බඳින්න එපා. දන්න හින්ද කියන්නෙ. ඔය හේතුව හින්ද තමයි ඕනවට වැඩිය කල් බඳින්නෙ නැතුව කල් ඇර ඇර ඉන්න එවුන් හේතුවක් නැතුව break up වෙන්නෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Yep හැබැයි කසාද බදින්නේ ලමයි හදන්නම නෙමේ බන්. බැඳලා ලමයි නොහද ඉන්න එවුනුත් ඉන්නවා...

    ඉන්න උන් ඉන්නව ඒත් ලොකු බැදීමක් නෑ. ඇත්තටම මේ ගෑනිගෙයි පිරිමියගෙයි නාටකේ තියෙන්නෙ ලමයි හදන්නමනෙ.., ඒක ජීව විද්යාමක දෙයක්. ඉතින් කාලයක් ගිහිල්ල හරි දෙන්න තුන්දෙනා නොවුනොත් අර නාටකේ ස්ක්‍රිප්ට් එක අනුව යන්නෙ නැති නිසා වැඩේ දෙල් වෙනව,,,
     
    • Like
    Reactions: sanoka

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලමයි හදන්ඩ අකමැති උනුත් කසාද බදිනවද? :rolleyes::rolleyes::rolleyes:

    ඕන තරම් උන් එහෙම කරන්නෙ...:oo:

    උඹ අත්දැකීමෙන්ද අහන්නෙ? කවදාවත් එහෙම කෙනෙක් බඳින්න එපා. දන්න හින්ද කියන්නෙ. ඔය හේතුව හින්ද තමයි ඕනවට වැඩිය කල් බඳින්නෙ නැතුව කල් ඇර ඇර ඉන්න එවුන් හේතුවක් නැතුව break up වෙන්නෙ.

    අත්දැකීමෙන් නෙමෙයි, සමාජෙ දැක්ක දේවල් වලින්. කොහොමත් ඉතින් ලමයි හදන්න අකම්ති කොල්ලෙක්ට ඒ විදියටම හිතන කෙල්ලෙක් හොයාගන්න හරි අමාරුයි. මොකද ගෑනුන්ටනෙ දරු සුරතල් බලන්න වැඩි ආසාවක් තියෙන්නෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Leak karapanko. Prashne iwarai neh :D

    මොකක් .? තේරුනේ නෑ... :baffled::baffled:

    bendata passe lamai neh aiye sathuta , lamai nethuwa mona karannada, badin nethuwa hitahan :oo::oo::oo:

    නෑ බන්. කෙනෙක් හිතන්න පුලුවන් නෙ. ලමයි හැදුවෙ නැති උනත් තමන්ගෙ රොමෑන්ටික්, ස්ක්ශුවල් උවමනා සපුරාගන්න වගේම, ජීවිතේ බෙදාගන්න කෙනෙක් ඉන්න ඔනෙ කියල.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Lamayek hamba wela denna thun dena unama labena sathuta itin machan godak wadi. eh feeling eka labilama balanna one.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Lamayek hamba wela denna thun dena unama labena sathuta itin machan godak wadi. eh feeling eka labilama balanna one.....

    ඒක ආත්මාර්තකාමී සතුටක් කියල කෙනෙක්ට හිතන්න පුලුවන් නෙ... මේ ලෝකෙට අපි ලමයෙක් ගෙනල්ල දැම්මම ඌත් ඉති අපි කාපු, කන , කන්න තියන කටු සේරම කන්න එපැයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මොන බොරුද ඔය රනිල් වික්‍රමසිංහ අගේට ඉන්නෙ ? :baffled: :baffled:
    එහෙම ලමයි හදන්න අකමැති දෙන්නෙක් කසාද බඳින එක වැරදි නං සමලිංගික විවාහවලට උඹ කැමති ඇයි ? :rolleyes: :rolleyes:
    උන් ගොඩ දෙනෙක් ලමයි හදන්නෑනෙ ? :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒක ආත්මාර්තකාමී සතුටක් කියල කෙනෙක්ට හිතන්න පුලුවන් නෙ... මේ ලෝකෙට අපි ලමයෙක් ගෙනල්ල දැම්මම ඌත් ඉති අපි කාපු, කන , කන්න තියන කටු සේරම කන්න එපැයි.

    :shocked: :shocked:
    අපි දෙන්නටම එකම අදහස් තියෙන්නෙ :baffled: :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මොන බොරුද ඔය රනිල් වික්‍රමසිංහ අගේට ඉන්නෙ ? :baffled: :baffled:
    එහෙම ලමයි හදන්න අකමැති දෙන්නෙක් කසාද බඳින එක වැරදි නං සමලිංගික විවාහවලට උඹ කැමති ඇයි ? :rolleyes: :rolleyes:
    උන් ගොඩ දෙනෙක් ලමයි හදන්නෑනෙ ? :baffled: :baffled:

    මම විරුද්දයි නෙමෙයි බන්. ලමයි හදන්නෙ නැතිව එක්ට ඉන්න දෙන්නෙක්ගෙ බැදීම ඉක්මන්ට නැති වෙනව කියල මම කියන්නෙ. සමලින්ගික උන්ටත් ඔක පොදුයි තමයි. හැබැයි තමන් කැමති කෙනාත් එක්ක ඉන්න අයිතිය තියෙන්න ඔනෙ ප්‍රතිපලය ගොඩක් සුබදායක නැති උනත්.

    :shocked: :shocked:
    අපි දෙන්නටම එකම අදහස් තියෙන්නෙ :baffled: :baffled:

    :rolleyes: :rolleyes: