භාන්ඩාගාර බැඳුම්කර.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    භාන්ඩාගාර බැඳුම්කර.?

    මච්න්ල. ඔය අන්ඩුව නිකුත් කරන දිගුකාලීන බැඳුම්කර අවුරුදු 30ක කාල සීමාවකටනෙ දෙන්නෙ. එතකොට ආන්ඩුව පොලියත් එක්ක ණය ගෙවල බැඳුම්කර නිදහස් කරගන්නෙ අවුරුදු 30ක් ගියාට පස්සෙමද.? නැත්තන් ටික ටික ගෙවනවද අවුරුදු 30ක් යනකන්.?

    දන්නෙ නැත්තන් බම්ප් එකක් දාගෙන යන්න පීස්...
     
    • Like
    Reactions: Executer

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    bills 1yr walata adu

    bond from 1 y idan 10 12 25 30 issue krnwa

    6 months gewanne normally.

    fixed rate nathi ewa monetary policy rate wenas wenakota wenas wenawa ewa wenas unama eke face value wenas wenawa

    nikan example ekata hithamuko 10% bond ekak tiynwa eke face value dan 90 monetary policy board eka monetary interest rate eka 8% karanawa ethakota eke face value 92 wenawa

    90ta gathu eka 92 ta denna pluwan labai...

    example ekata 10 tibbila 8 kara kiwe normaly wenas kranne .50 max:yes: nathnam impact eka loku wadi
     
    • Like
    Reactions: KasunKDP

    monetary policy කියන්නෙ මොකක්ද බන්.? :sorry:

    අර බැදුම්කර වන්චා සීන් එකේ දිපු බොන්ඩ්ස් ගත්තෙ ෆික්ස්ඩ් රෙට් එක්කට නේද.? 12.5 ද කොහෙදනෙ. ඒ රේට් එක වෙනස් වෙන්නෙ නෑ නෙ. ?
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    අහපු ප්‍රශ්නෙට උත්තරේ මෙහෙමයි . ඔව් අවුරුදු 30 ඉවර උනාම ගෙවන්නෙ. හැබැයි එතකන් මාස 6න් 6ට පොලිය ගෙවනව (coupon payments කියල කියන්නෙ මේවට) මේක වෙනස් වෙන්නෙ නෑ වෙලඳපොල පොලිය එක්ක. බැදිම්කරේ 100 නම් පොලී අනුපාතය 20% නම් මාස 6න් 6ට රු. 10 ගානෙ අවුරුදු 30ම ගෙවනව.මූලික ගාන (principal amount)එක ගෙවන්නෙ අවුරුදු 30න් තමයි.

    හැබැයි ඔය බැඳුම්කරය ගත්ත කෙනාට අවුරුදු 30යන්න කලින් ඕක වෙන කාට හරි විකුනන්න පුලුවන් secondary market එකේ. පවතින පොලී අනුපාතය මත මේ විකුනන ගාන වෙනස් වෙනව. පොලිය වැඩි උනොත් (වෙලඳපොලේ පවතින පොලිය, නැතුව බැදුම්කරේ පොලිය වෙනස් වෙන්නෙ නෑ) විකුනගන්න පුලුවන් ගාන අඩු වෙනව. ඇයි බැදුම්කරේ පොලිය ඊට අඩුයිනෙ. පොලිය අඩු උනොත් විකුනගන්න පුලුවන් ගාන වඩි වෙනව ඇයි වෙලදපොලේ අඩු පොලියක් යද්දි මේකෙන් වැඩි පොලියක් ලැබෙනවනේ
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    monetary policy කියන්නෙ මොකක්ද බන්.? :sorry:

    අර බැදුම්කර වන්චා සීන් එකේ දිපු බොන්ඩ්ස් ගත්තෙ ෆික්ස්ඩ් රෙට් එක්කට නේද.? 12.5 ද කොහෙදනෙ. ඒ රේට් එක වෙනස් වෙන්නෙ නෑ නෙ. ?

    M policy eka kiynne rate currency supply eka saha interest manage karana eka. meka wenne central bank eken. hama month ekema last week thursday or friday issara thursday dan friday wage enne monetary board eka meet wela decision gannawa interest rate eka gana. eka base karan tama commercial banks egollonge interest decide krnne. interst wenas karala godak dewal rataka karanna puluwan:yes:

    bond seen eke awula tiyenne 12.%% dunna mkt rate aduwen tiyeddi. anika ewa dollar bonds.interest gewanne dollars walin.ithin exchange rate eka wenas wenas wenna loss eka wenas.oya loss eka kiyada kiyala aththatama assumption ekak withrai denna pluwan.

    Fiscal policy eka tama budget ekn run wenne.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහපු ප්‍රශ්නෙට උත්තරේ මෙහෙමයි . ඔව් අවුරුදු 30 ඉවර උනාම ගෙවන්නෙ. හැබැයි එතකන් මාස 6න් 6ට පොලිය ගෙවනව (coupon payments කියල කියන්නෙ මේවට) මේක වෙනස් වෙන්නෙ නෑ වෙලඳපොල පොලිය එක්ක. බැදිම්කරේ 100 නම් පොලී අනුපාතය 20% නම් මාස 6න් 6ට රු. 10 ගානෙ අවුරුදු 30ම ගෙවනව.මූලික ගාන (principal amount)එක ගෙවන්නෙ අවුරුදු 30න් තමයි.

    හැබැයි ඔය බැඳුම්කරය ගත්ත කෙනාට අවුරුදු 30යන්න කලින් ඕක වෙන කාට හරි විකුනන්න පුලුවන් secondary market එකේ. පවතින පොලී අනුපාතය මත මේ විකුනන ගාන වෙනස් වෙනව. පොලිය වැඩි උනොත් (වෙලඳපොලේ පවතින පොලිය, නැතුව බැදුම්කරේ පොලිය වෙනස් වෙන්නෙ නෑ) විකුනගන්න පුලුවන් ගාන අඩු වෙනව. ඇයි බැදුම්කරේ පොලිය ඊට අඩුයිනෙ. පොලිය අඩු උනොත් විකුනගන්න පුලුවන් ගාන වඩි වෙනව ඇයි වෙලදපොලේ අඩු පොලියක් යද්දි මේකෙන් වැඩි පොලියක් ලැබෙනවනේ

    :)

    එතකොට බන් ඔය අවුරුදු 30 ඇතුලත බැදුම්කර කීපදෙනෙක් අතර විකිනිලා තියෙන්න පුලුවන් නේද.? අන්තිමට අවුරුදු 30 ඉවර වෙනකොට bond අයිති වෙනා තියන කෙනාට principal amount එක ලැබෙනව නේ.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    :)

    එතකොට බන් ඔය අවුරුදු 30 ඇතුලත බැදුම්කර කීපදෙනෙක් අතර විකිනිලා තියෙන්න පුලුවන් නේද.? අන්තිමට අවුරුදු 30 ඉවර වෙනකොට bond අයිති වෙනා තියන කෙනාට principal amount එක ලැබෙනව නේ.

    ඔව් හරියටම හරි. ඔය රජයේ බැඳුම්කර.සමාගම් වලින් issue කරන corporate bonds වැඩ කරන්නෙත් ඔය විදිහටම තමයි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    M policy eka kiynne rate currency supply eka saha interest manage karana eka. meka wenne central bank eken. hama month ekema last week thursday or friday issara thursday dan friday wage enne monetary board eka meet wela decision gannawa interest rate eka gana. eka base karan tama commercial banks egollonge interest decide krnne. interst wenas karala godak dewal rataka karanna puluwan:yes:

    bond seen eke awula tiyenne 12.%% dunna mkt rate aduwen tiyeddi. anika ewa dollar bonds.interest gewanne dollars walin.ithin exchange rate eka wenas wenas wenna loss eka wenas.oya loss eka kiyada kiyala aththatama assumption ekak withrai denna pluwan.

    Fiscal policy eka tama budget ekn run wenne.

    thanks.

    12.5 ට අරගෙන තියෙන්නෙ. රේට්ස් 9-10 අතර තියනකොටලු නේ. කොච්චර පාඩුවක්ද..,! :sorry: