අපි බලමුකෝ මේ මෑන් nppcheguevara
ලුණු ටිකත් පිටරටින්, පොල් ගෙඩියත් පිටරටින් හාල් ටිකත් පිට රටින් IMF එක ණය දුන්නේ නැත්නම් කන්නත් නෑ 🤭
තෙල් ටිකත් නෑ😁හිඟා කාලා අතපාලා නය ටික හම්බුනේ නැත්නම් අලයක් හාරගෙන කාලා, ගොන් කරත්ත වල යන්න වෙන්නේ කේන්දරේ පස්ස පැත්ත ගහගෙන... 🤣ඒ උනාට කේන්දරය නම්...