1. weer 11

    ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක්

    ඩෝබිලා වරෙල්ලකෝ මේ පැත්තේ රව්මක් දාලා යන්න... 😂 😂 අනේ දැක්කේ නෑ වගේ යන්න එපා:ROFLMAO:
  2. weer 11

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    යුද විශ්ලේසකයෝ විතරද බුදි...ජෝතිෂ්‍යකාරයොත් බුදිනේ 😁අනික අපේ රටේ පදුරකට ගැහුවොත් 50 -60 විසිවෙන්න තරන් ජොතීෂ්‍ය තක්කඩි ඉන්නවා 😂ඉතින් කියපල්ලකො මේ යුද්දේ ඉවරවෙන්නේ කවද්ද දිනන්නේ කව්ද අව්සානේ වෙන්නේ මොකක්ද කියලා ඔක්කොටම හපන් ත්‍රෙඩ් එක දාපු එකා :ROFLMAO: :ROFLMAO: අම්මෝහ්...
  3. weer 11

    ජනපති අතින් විවෘත කළ කාගම හිමිගේ පන්සල කඩයි මැණික් ගල් ඔක්කොම අතුරුදන්..🛑🛑😱

    අපේ හාංදුරුවෝ කන්ටේනර් සීන් එක ගැන දන්නැද්ද🤔😂 අර හොරාකාලා ජනාධිපති සමාව දුන්න එකා මේක කරාවෙන්න බැයිද🤔😏🤣
  4. weer 11

    අඩො බලපන් ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා තියෙන තරම, කියපු එකම තමා ඇතුලේ තියෙන්නෙ කියලා විශ්වාසලු මචන් 🤭🤭

    මේ කන්ටේනර් පැන්නුවේ මහින්ද...විපක්ශයේ ඉන්න 3 % ජෙප්පනි ඔබටයි මේ අවස්තාව 🤌 😸:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
  5. weer 11

    කොටි 160ක් එකම තැන මියගිය චීටා විශේෂ මෙහෙයුම

    ඒ ඉස්සර විදිහ දැන් විදිහ මෙහෙමයි ප්‍රෙන්ස් 😁
  6. weer 11

    අඩො බලපන් ලංකාවෙ මිනිස්සු වෙනස් වෙලා තියෙන තරම, කියපු එකම තමා ඇතුලේ තියෙන්නෙ කියලා විශ්වාසලු මචන් 🤭🤭

    "අපි විශ්වාස කරනවා ආනයනකරුවන් රේගුවට ප්‍රකාශ කළ භාණ්ඩ පමණයි තිබුණේ කියලා" ආතල් ආතල්.... මෙහෙම ආතල් දෙන එකෙක් රේගු අධ්‍යක්ශක වෙලා නතර වෙලා තියෙන්නේ :ROFLMAO: :ROFLMAO: අලිම සංතෝසයි:LOL:🤮🤌
  7. weer 11

    නානා විලේ

    Thu Nodakin:LOL:
  8. weer 11

    චිරන්ත and සමිතා

    Mr.Wikirana ලෙඩෙක් :poop:
  9. weer 11

    චමල් රාජපක්‍ෂ අත්අඩංගුවට…?

    රටක හමුදාව පාවා දුන්න එකා ... 🤮 :poop: වෙන රටක නම් දවස් කිහිපයකින් ඉරනම විසදෙනවා⚰️ මූට ඉන්න දීලා තියන පිනම මදිද
  10. weer 11

    කොරෝනා පැතිරෙනවා.. එන්ත්කරණය යලි අරඹන්නැයි WHO දන්වයි

    අම්මෝහ් පචකොටා ඉන්නකම් කොරෝනා නම් එන්න එපා ලන්කාවෙන් බාගයක්ම සෙත්තපෝච්චි තමා
  11. weer 11

    දීපු ජන්දය ගැන ආඩම්බරයි

    වේවැල් පුටුවෙන් බාගෙකට වියලා අමාරුවෙන් ඉදගත්තා නම් තවත් වටිනවා shenat වගේ එව්න්ව තව තෙත් කරන්න තිබ්බා :ROFLMAO:
  12. weer 11

    රටටම විදුලිය ඇණ හිටියද?

    හොරු පන්නන්න ජෙප්පො එනකං හිටු උන් එක්ක ඔය සෙල්ලම් බෑ. හැප්පිලා බලමු🤣😂🤣😂🤣
  13. weer 11

    🔴 මම මැරුණායින් පස්සේ සල්ලිකාර නැතිනම් රජපවුලක ඉපදෙනවා කියලා කේන්දරේ තියනවා..

    කේන්දර කියන්නේ අමු බොරුවක්නේ ඕවා විශ්වාස කරන උන් ඉන්නවා ද, 🤣🤣පව් අප්පා එහෙම උන්ට අනුකම්පා කරන්න Lovtus වගේ හොර තක්කඩි කාලකන්නි නම් හැදි ගෑවිලා යන්න ඕනා 🤮🤮
  14. weer 11

    පන්නපු කන්ටේනර් ඇතුලේ තිබ්බේ ප්‍රභාගේ ආයුධ - මම වගකීමෙන් කියන්නේ

    පච කෙබර කොටා පන පිටින් බාර්බකිව් දාලත් මදිනේ යකෝ.. මූ රටම කොටියට පාවාදීලා ඉවරද දැන්.. 🤔
  15. weer 11

    මාරවිල පොන්නයන්ගේ පාටිය 🌈🌈🍻🎸🎺🎷

    තම්බිනානා ලාගේ තීන්දුව නම් පොන්නයන්ට මරණ දඬුවම ඒක එළ
  16. weer 11

    ගෙදර හදපු ටින් මාළු - පින්තුර කීපයක්

    පැයක් විතර තැම්බුවාට පස්සේ නම් කිසිම ගුණයක් ඉතුරු වෙන එකක් නෑ මාළු වල🤔
  17. weer 11

    ඉස්සර සතුටින් හිටිය දවස 🥺

    ඔෂින් ඒ කාලේ මිනිස්සු ගොඩක් ආදරෙන් වැලද ගත්තු කතාවක් උනාට මං කවදාවත් බලලත් නෑ, බලන්න හිතිලත් නෑ ඇත්තටම ඔය කියන තරම් හොද කතාවක්ද??
  18. weer 11

    තාමත් මහින්දානන්දව හිරේ දැම්ම එක තේරුමක් නැති දෙයක් කියල හිතෙනවද ?

    මයින්ද මාත්තයා ව ගෙදරින් නම් එලියට දැම්මා😂 ඉන්නවනම් ගෙවන්න ඕන ගානත් කිව්වා 😂😂කෙදිරි ගාන්න එපා කියලත් කිව්වා 😂😂😂
  19. weer 11

    හාමුරුවන්ට ලව් කරන දායිකාවෝ..අලි මූකලානේ ෆ්‍රයිඩ් රයිස් දන්සැල්..🤦‍♂️

    හැම බනේම කරන්නේ ගැහැනුන්ව පහත් කරලා කතාකරන එක 🤮 ලොකු වැඩක් කරනවා කියලා හිතන් ඇති:ROFLMAO:

    No contents