ලෝයර්ස්ලා වැඩි උනාම වරදේ ප්‍රමානය, බරපතලකම අඩුවෙනවාද.... 🤔තව ජනාධිපති නීතින්ඥ්ඤයොත් ඉදිරිපත් උනාම වැරැද්ද නිවැරද්ද වෙනවද🤔
අධිකරණය මගහැරලා හැංගිලා සිටීම වරදක් නෙවෙයිද, ඒක අධිකරණයට අපහාසයක් කියලා නේද කියන්නේ. නීතියේ හිල කියන්නේ මොකක්ද.
නීතියේ හිල පේන්නේ සල්ලිකාර පොත්ත සුදු ගෑනුන්ගේ lawyers ලට...