අඩෝ ඔස්ට්‍රේලියාවෙ පට්ට රස කෝපි තියෙනව බන්.
ඒත් ගොඩක් උන්ට ඉතින් හරිස්චන්ඩ්‍ර එකේ කර කරපු කෝපි නෙ කෝපි කියල හිතන් ඉන්නෙ.
ewaye cheese aduwak danila nadda?මම නම් Pizzahut එකේ Pizza ගන්නේ එකක් ගත්තම එකක් ෆ්‍රී දෙන ඔෆර් එක තියනවා නම් විතරයි.නැත්තන් පාඩුයි.
Kingdom of Sub (Kalubowila) labai..shawarma, submarine bun
subamrine eke size eka keeya. hugak 12inch ena eka 1500 panainawa.Kingdom of Sub (Kalubowila) labai..
එක පාරක් දැනිලා මම රිපෝට් කරා.ඊට පස්සේ කෝල් 5ක් විතර ආවා. හෙඩ් ඔෆිස් එකෙන් ක‍්ථා කරා, බ්‍රාන්ච් මැනේජර් කථා කරා. ඊට පස්සේ නම් අඩු උනේ නෑ.ewaye cheese aduwak danila nadda?