1. WhyNot1

    🇺🇸🔴🔴🔴🔴🔴මේ හුත්තා Nuke කරන්න ද කොහෙද යන්නේ... The whole Iranian Civilization will die tonight - Trump🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯😖🤯😖

    මූ පිස්සු බල්ලෙක්නේ බං ඒකයි සීන් එක. කිම් ජෝන් උන් තමයි බුරන බල්ලා.
  2. WhyNot1

    මූ මරු ටියුෂන් උනාට

    මූට මොලයක් වත් තියනවා. මුතුගලට තියන්නේ පඩ ටික විතරයි. කැම්පස් පොත අරන් බලපං කොච්චර ගොඩක් තියනවද කියලා. දෙකක් තිබුනේ ඕක ආපු මුල් කාලේ බං. ------ Post added on 1775453863
  3. WhyNot1

    windshield washer fluid reservoir එකට නිකන්ම ටැප් වතුර

    මම නම් ටැප් වතුර දාන්නේ. ඒවනේ යකෝ අපිත් බොන්නේ. වාහනේ ඕනවට වැඩිය උර්තල් කරන්ඩ හොද නෑ. කෙල වෙනවා.
  4. WhyNot1

    Honda ජුලෝලා

    ඌට නගින්නෙත් නෑ.
  5. WhyNot1

    අර කොල්ලා මැරිලා..දැන් මේකේ වැරදිකාරයා වාහනේ ඩ්‍රයිවර්ද..?🤔

    හැප්පුනාට පස්සේ අර උස්සන් ගිහින් ගුලි කරලා වාහනේට දාන එක තමයි ලොකුම වැරැද්ද. ඇයි බං මුන්ට ඔය වගේ වෙලාවක සුවිසැරිය ඇම්බියුලන්ස් එකකට කථා කරන්න බැරි.
  6. WhyNot1

    Artemis 2

    මුං බොරුවට යුද්ධ වලට සල්ලි වියදම් කරන්නේ නැතුව ඒ සල්ලි අභ්‍යාවකාශ පර්යේෂන වලට යොදලා තිබුනා නම් අද වෙද්දි හදේ ජනාවාසත් තියෙන්න තිබුනා.
  7. WhyNot1

    අඩෝ මේ පාර රගන ටියුෂන් උන් සෙට් එක ට පලවෙනියෝ නැතිවෙනවා නේද

    ඔන්ලයින් හැම තැනම කරනවා ඇති බං. හැබැයි එක 1, Dis 1st එකක්වත් නෑ. අනිත් එක අයිලන්ඩ් රෑංක් මොකුත් නෑ. තනිකර මුගේ තියන්නේ රැගිල්ල විතරයි.
  8. WhyNot1

    අඩෝ මේ පාර රගන ටියුෂන් උන් සෙට් එක ට පලවෙනියෝ නැතිවෙනවා නේද

    දැන් එන්නේ සිංහල 1, දෙමල 1, ඉංග්‍රීසි 1 :P දහස් ගානක් ඉන්න පංතියක රිසාල්ට්. ------ Post added on 1775095908
  9. WhyNot1

    අඩෝ මේ පාර රගන ටියුෂන් උන් සෙට් එක ට පලවෙනියෝ නැතිවෙනවා නේද

    අන්න ඩයල් දාගන සිංහල මාධ්‍ය 1 කියලා උන් කරන්නේ නැති දේවල් හරි මවලා ළමයින්ව රවට්ටන එක බං. බලපං අර දිනේෂ් මුතුගලයගේ තියන රිසාල්ට් ටික. පංතිවල දහස් ගානක් ඉදලා රිසාල්ට්වල ඇති දෙයක් නෑ.
  10. WhyNot1

    Raize Gattu aya parissamin

    ඒක දීර්ගකාලීනව බලපාන්න පුළුවන් බං. රීසේල් වැලිව් එක වැදගත් වෙන්නේ තව අවුරුදු කීපයක් යද්දි. මොකද අලුතින් ගත්ත එවුන් දැන්ම විකුණන්නෙ නෑනේ. අවුරුදු 5 ක් වත් පදිනවා. සමස්ථය අඩුවෙනකොට හෝ සමස්ථය වැඩිවෙනකොට රීසෙල් වැලිව් තියන, නොතියන හැම එකටම අදාළව මිල වෙනස් වෙනවා.
  11. WhyNot1

    Raize Gattu aya parissamin

    ඒක විසල් විතරක් නෙවෙයි බං. ලංකාවේ සමස්ථ වාහන මාකට් එකේ මිල අඩු උනානේ.
  12. WhyNot1

    Raize Gattu aya parissamin

    ඉන්දුනීසියන් බං. ජපන් නම් අවුලක් නෑ මම හිතන්නේ. මගේ තියනවා ජපන් එකක්. සපත්තු පාළමකින් දාලා කියන්නම්. :P
  13. WhyNot1

    Raize Gattu aya parissamin

  14. WhyNot1

    Raize Gattu aya parissamin

    ගුලි කාලද බං උඹ. ඔය වීඩියෝ එක බැලුවේ නැද්ද? ඒකේ තියන්නේ බ්‍රෑන්නිව් ගෙනාපු එකක් කියලා. හැබැයි මට ඕකේ අවුලක් තියනවා. බ්‍රෑන්නිව් ගෙනාපු එකක් නම් ටොයොටා ලංකා එකෙන් වොරන්ටි දෙනවා. ඉතිං ඇයි මේක හදා ගන්නේ නැත්තේ අනිත් එක ඔය වගේ ලෙඩක් ටොයෝටා ලංකා එකෙන් බලන්නේ නැතුව ප්‍රතික්ෂේප කරා කියන එක බොරුවක් වගේ.
  15. WhyNot1

    ශෑමට එක නීතිය: සෙව්වන්දිගේ උපන් දිනේට CCDයේ කේක් කපලා!

    පවර් ඔෆ් චූ පැත්ත ඇන්ඩ් පවර් ඔෆ් පාතාල සල්ලි දෙකම එකතු උනාම ලේසි නෑ.
  16. WhyNot1

    චන්දනට වෙන අයගේ සිංදු කියන්න දෙන්න එපා!

    චන්දනගේ වොයිස් එක නම් පිස්සුවක් තමයි බං. පොර කිසිම ආයාසයක් නැතුව සිංදු කියන්නේ. මූඩ් එකේ අහනවා නම් පොල් රුප්පාවේ සුමුදු වලාවක :-( ඇහැල මල් පිපෙනා මුතු මාල හතක් කවි සීපද සිත පරව ගියා මුගේ ගති ගුණත් ඒ වගේමයි. ෂෝස් බලන්න ගිය වෙලාවල්වල කීප වතාවක්ම පොර එක්ක කෙලින්ම කතා කරලා සෙල්ෆි ගහලා...
  17. WhyNot1

    චන්දනට වෙන අයගේ සිංදු කියන්න දෙන්න එපා!

    කිව්වට විශ්වාස කරපං මේ thread එක දැකලා අද බොන්න හිතුනා උඹේ reply එක දැකලා ඒක confirm උනා 2
  18. WhyNot1

    මධුරට දැන් අවධානය ලැබෙනව නේද

    Visual Basic 6 ඇත්තටම පට්ට බං. මම ඒකෙන් සෑහෙන්න සල්ලි හම්බු කරා. උගේ පෝස්ට් එකේ අවුල ඌම මෙහෙම දාගත්ත එක. මධුර ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂය නිර්මාණය කළ මධුර කුලතුංග ------ Post added on 1774780291
  19. WhyNot1

    කොච්චර එල්ලුනත් හදවතේ රැජින 🍼🍼🍼

    ඉස්සර ඕකිගේ පිස්සු හැදෙන ලස්සනක් තිබුනේ. ඊට පස්සේ මේකප් නෑවා.

    No contents