මට manager අක්කල එකයි හම්බෙල තියෙන්නෙ 😂. මළ කරදරයක්. නිවාඩුවක් එහෙම ගන්න ගියාම රටේ නැති ප්රශ්න අහනව.
Manager අයියල නම් අවුලක් නෑ. නිවාඩු දෙන්න පුලුවන් නම් කොහොම හරි දෙනව. ඒ හින්දා මාත් වැඩ කරන වෙලාවට මගේ maximum දෙනව. දන්නෙ නැති දේවල් අහල ඉගෙන ගන්න පුලුවන්.
එකට වැඩ කරන සමහර කෙල්ලො ගැන නම්...