1. MINT_51

    කෙල්ලො දෙන්නෙක් එක project එකක්

    උබලට කෙල්ලො එක්ක software project එකක් කරන්න සෙට් වෙලා නැද්ද? දන්න මගුලකුත් නෑ, දෙයක් කොච්චර පැහැදිලි කරල දුන්නත් ඒක පිලිගන්න තරම් නිහතමානිත් නෑ. වෙලාවට වැඩ කරන්නෙත් නෑ, deadline ගානකුත් නෑ. වැඩ කරන වෙලාවෙ වෙන වැඩ කරල 5න් පස්සෙ දැන් වැඩ ඉවරයි over work කරන්න හොද නෑ කියල වැඩ කල් දානව. උබලට මේ...
  2. MINT_51

    18ට වැඩි සියළු දෙනාට හමුදා කදවුරක පුහුණුව දිය යුතුයි..

    ඇදිරි නීති දාල තියනකොට doctor pass එක පෙන්නල ඇදුම් deliver කරන එක තමයි විනය කියන්නෙ මං දන්න විදිහට. 😂 හමුදා පුහුණුවකින් විනය හැදෙනව නම් අද පාතාලෙ army එකෙන් පැනපු අය ඉන්නෙ කොහොමද? හමුදාව ඇතුලෙ ඉන්නකොට ඉහළ නිළ වල ඉන්න අය අපේක්ෂා කරන විදිහට හැසිරෙන එක තමයි විනය කියන්නෙ. සරලවම රඟපෑමක්. ------ Post...
  3. MINT_51

    18ට වැඩි සියළු දෙනාට හමුදා කදවුරක පුහුණුව දිය යුතුයි..

    හමුදා විනය පොදු සමාජයට ගැලපෙන්නෙ නෑ නෙහ්. ඉස්කෝල ටිකෙන් විනය හදන්න පුලුවන් හමුදා පුහුණු ඕන නෑ. පාසල් ලමයිගෙ විනය හොදින් පවත්වාගෙන යන්න වැඩ පිලිවෙලක් තිබ්බ නම් ඇති.
  4. MINT_51

    කුරුඳුවත්තෙ අතුරු කතාවක් (SANNA පන්නයේ කතා වස්තුවක්)

    මාත් දවසක ගෙයක් ගන්නව කුරුඳු වත්තෙ😌
  5. MINT_51

    Work From Home අනාගතයේදී කොහොම වෙයිද ?

    සතියට එක දවසක් විතරක් office එන්න තිබ්බානම් මරු. Traffic එකේ වෙලාව, මහන්සිය ඉතුරු වෙන හින්ද හවස වෙන වැඩක් කරන්නත් පුලුවන්. උදේ නැගිටින්න කරදර වෙන්න ඕනිත් නෑ. කොළඹින් ඈත පලාතක අයට කොළඹ ගෙයක්/බෝඩිමක් අරන් නවතින්න ඕනිත් නෑ.
  6. MINT_51

    ඒ සින්හරාජේ ඉඩමට මොකද වුනේ

    අපේ ගොඩක් උන්ගෙ තියෙන්නෙ බොරු පරිසරය ප්‍රේමයක්. Show off වගේ නිකම්. එන එන හැම රැල්ලටම ගහගෙන යනව. Business කරන අයට opportunities ගොඩයි ලංකාවෙ.
  7. MINT_51

    නාඩගම්කාරයො බලන්නෙ ගොබ්බයො රැලක්ද?🤦

    ඔය මහ ලොකු කලාකාරයො හිටියට තාම international level එකේ කතාවක් හදාගන්න පුලුවන් උනාද ලංකාවෙ? අපි උන් korean, indian කතා බලනව වගේ අපේ උන්ට බැරිද හොද tv series එකක් හදන්න.අඩුතරමෙ ඒවගෙන් රටට පොඩි ආදායමක් හරි එයි.
  8. MINT_51

    ENGLAND VS SRI LANKA

    Mickey athur ගෙදර යැව්ව නම් හරි. අපිට foreign coach ල ඕනි උනේ ඉස්සර, අපේ cricket ගැන දැනුම තියන අය අඩු කාලෙ. උන් ගෙන් වැඩ අරගෙන අපි හොදට cricket ගැහුව. දැන් අපේ retired players ල ඉන්න හින්ද අපිට සුද්දො ඕනි නෑ. ඔය නාකි සුද්දො දන්න ලබ්බක් නෑ. සනත්ල එහෙම ඕකුන්ට වඩගෙන ගහන්න ඇති (cricket) ඒ කාලෙ 😂.
  9. MINT_51

    කැම්පස් එකේ අයියලා අක්කලා ඉන්නව්නම්

    පාඩම් කරපන්. Copy කරන්න chance හම්බෙන්නෙ නෑ. Copy කරගන්න පුලුවන් වෙයි කියල බලාපොරොත්තුවක් තිය්නව නම් ඒක අතෑරල දාපන්. Copy කරන්න පුලුවන් කියල හිතාගෙන ඉන්නකල් කවදාවත් උබ හරියට පාඩම් කරන්නෙ නෑ. උබට ඕන දෙයක් කරන්න පුලුවන්. මාස 3න් A3ක් ගන්න එක ගේමක් නෑ. උබට පුලුවන් කිය්ල උබ විස්වාස කරපන්. උබ තමයි...
  10. MINT_51

    රැකියා කරන හෝ අදායමක් උපයන කුකුලන්ට ප්‍රශ්න 2ක්

    1 - අලුත් technologies ඉගෙන ගන්නව. හොද project ideas ආවොත් ඒව තනියම කරන්න try කරනව. Msc එකක් කරනව. Phd එකක් කරනව. කැම්පස් එකක lecturer කෙනෙක් වෙනව. ඊට පස්සෙ දිගටම research කරනව කැමති හිතෙන fields ගැන. ජීවිතකාලෙම කැම්පස් එකකට වෙලා ඉන්නව. 😂 Invest කරල income එක තව වැඩිකරගෙන properties ටිකක්...
  11. MINT_51

    මෙහෙ විස්ස විද්දාල

    Research papers තියනවද කියල හොයල බලපන් බං.
  12. MINT_51

    මෙහෙ විස්ස විද්දාල

    මෝඩ threads දාන්න එපා බං. ලංකාවෙන් ගිය වැඩ්ඩො ඔය research group වල ඇති ඕන තරම්. ලංකාවෙ studentsල ගොඩක් උන් phd එකටරට යන්නෙ මෙහෙ research වලට ඕනි facilities නැති හින්ද. රජයෙන් lab හදල facilities හරියට දුන්න නම් දැන වෙන රටවල් වල ඉන්න professorsලත් ගොඩක් අපහු ලංකාවට එයි. Phd students ල රට යන...
  13. MINT_51

    GYM බඩු ටිකක් ගන්න ඕන

    Quality එක අවුලක් නැද්ද දන්නෙ නෑ
  14. MINT_51

    Oxford e money course

    Congratulations bro. i8 එකේ අපිවත් දාගෙන පලයන් 😃
  15. MINT_51

    කෝටි පනහේ මත්කුඩු ජාවාරමේ SI

    දැන් අපරාධකාරයොන්ගෙ නම් ඇහුවම හිනා යනව 🤣.
  16. MINT_51

    හිගන දේශය.........

    ඇයි බං රජයට කියන්න බැරි vacancies නැතුව මොන degree තිබ්බත් රජයෙ ජොබ් දෙන්නෙ නෑ කියල. සමහර ආයතන වල අතිරික්ත සේවකයො ගොඩක් ඉන්නව මං අහල තියන විදිහට. මුං චන්දෙ ගන්න ඕනිවට ඔහෙ job දෙනව. ඊට පස්සෙ කීයක් හරි රට ඇතුලට ගේන මිනිස්සුන්ගෙන් ගාන කපාගෙන අරුන්ට පිනට පඩි දෙනව. අනික් එක අපේ බහුතරයකගෙ attitudes...
  17. MINT_51

    Associate Tech Lead (ATL) - Salaries?

    LSEG SSE salary kiyak vitharada?
  18. MINT_51

    දේශපාලකයන් දිහා තරහෙන් බලන්න එපා එයාල පව් දුක් විදිනවා. 😐😐😐

    ලංකාවෙ assemble කරන mahendra එකක් තිය්නව නේද? ඕනිම නම් ඒව ගන්න කිව්ව නම් හරි. මූලික අවශ්‍යතාව ප්‍රවාහනය නෙහ්. Sahara (V8) වාහන හදල තියෙන්නෙ off road යන්න. ඒ හින්ද ඒව අරන් තේරුමක් නෑ.
  19. MINT_51

    ගං වතුර මැද කි.මි. 22ක් ගැබිණි බිරිඳ ඔසවාගෙන ගිය සැමියා

    අපි මේක වැරදි තැනින් අල්ලගෙන ඉන්නෙ. ගංවතුර මැදින් කිලෝමීටර් 22ක් එහෙම යන්න සිද්ද උන හේතුව මොක්ද? මේ ගංවතුර හින්ද මෙහෙමවත් යන්න බැරි වෙන ලෙඩ්ඩුන්ට මොකද වෙන්නෙ? එක්කො ගංවතුර පාලනය කරන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනි. පලවෙනි පාර නෙමෙයි නෙහ් මේ ගංවතුර. ඒක බැරි නම්, අඩුමගානෙ මේ වගේ ප්‍රායෝගික ප්‍රශ්න ගැන...
  20. MINT_51

    ඉංශ්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ තීරණයට ගුරු සංගම් විරෝධය

    English medium ගුරුවරු අඩු එකට මොකද කරන්නෙ? දැනට ඉන්න අය training කරන එක ටිකක් අමාරු වෙයි නෙහ්

    No contents