1. MINT_51

    උබලගෙ PCටේබල් එක උඩ මොනාද ලස්සනට තියල තියන දේවල්

    තේ බීල හෝදපු නැති කෝප්ප, බිස්කට් පැකට්, කෙසෙල් පොතු 😂. හවසට ඒ ටික අයින් කරල ඊලග දවසෙ උදේ ඉදන් ආපහු ගොඩ ගහනව
  2. MINT_51

    ඊයේ ගෙදර ඉදන් workout පටන් ගත්තා අම්මෝ

    එකදිගට 50ක් ද? නැත්තම් 20න් 20ට වගේ රෙස්ට් අරන් ද?
  3. MINT_51

    පියුමි නිරොදායනය ට බස් එකෙන් රැගෙන යයි. ලයිව් ඇවිත් චමුදිතව පතුරුගසයි.

    චමුදිතය මටත් පෙන්න බෑ. උගෙ youtube චැනල් එකේ interviews වලින් මිනිස්සු කොටවන්න හදන්නෙ. ඉටපස්සෙ දෙපැත්තටම මයික් එක අල්ලල views ගන්නව. ලිද ලග ගෑනියෙක් වගේ නිකම්. සටන program එකෙ ඌ අහපු පර්ශ්න ටික හරි. කුරුණෑගල නගරාධිපතිවත් බණ්ඩාරවෙල යවන්න ඕනි මේ විදිහට. ඒ මනුස්සය ගෙදර නිරෝදායනය වෙන්නයි, මුන්...
  4. MINT_51

    Crypto loss එක කීයද

    උබලට හිතෙන්නෙ නැද්ද කවුරු හරි crypto manipulate කරනව කියල.
  5. MINT_51

    Hiking with gf

    හිකිං = hiking ? 😂
  6. MINT_51

    හොර පාරෙන් වැක්සින් ගැහුව , First Dose

    පෝලිම් පැනල ගහගන්න එකෙන් ප්‍රශ්න වෙන්නෙ අපිටමයි. ආසදිතයො වැඩි පැති වල vaccine එක ගහල ඉක්මනට පැතිරෙන එක අඩු කරගන්න බලන්නෙ. පෝලිම පැන්නම ඕක වෙයිද ඉතින්? කියවන්නෙ නම් විනය ගැන රට හදන එක ගැන. මේක නම් කවදාවත් හැදෙන රටක් නෙමෙයි.
  7. MINT_51

    👍 Best Government Jobs

    අමතර එන සල්ලි ගන්න උන්ට තමා දරුණු ලෙඩ හැදෙන්නෙ. ඊට පස්සෙ මුලු සේසතම ඒවට වියදම් කරල මැරිල යන්න වෙන්නෙ.
  8. MINT_51

    කොරෝනා නිසා ඇති වුන මංගල උත්සව ප්‍රස්නය

    පොලිසි ගිහින් හරි refund කරගනින්. නැත්තම් 300ට අනිවා දාන්න වෙනව උබ ට wedding එක හොදට කෙරෙන්න නම්. නැත්තම් උන් කෑම එහෙම හොදට හදන එකක් නෑ
  9. MINT_51

    ඉන්දියාවේ ඛේදවාචකය - ලංකාවෙත් එහෙමම වෙයිද?

    ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ බං අපිට. මේ ලංකාව 😌
  10. MINT_51

    Questions Headset එකක් ගන්න තැනක් මහරගම අවට

    හොද headset එකක් ගන්න ඕනි. Original එකක්. Budget එක 15K. දන්න කෙනෙක් උදව් කරන්න.
  11. MINT_51

    ඇඟ කෙට්ටුයි ඒත් බර වැඩියි

    Exercise karapan muscle hadenna. Ube bade, ine ehema fat athi tikak, ewage bara thama thiyenne. Atha paya kettui
  12. MINT_51

    Miss world

    මේකෙ මුලින්ම පැන්සල් තුඩු ටිකක් දැක්කෙ කව්ද?
  13. MINT_51

    Questions ඔයාලගෙ Wife ලත් මෙහෙම ද?

    BDSM පාරක් දාපන් 😂.
  14. MINT_51

    මාල කැඩූ මෘදුකාංග ඉන්ජිනේරුවාට වැඩ වරදී. 🤐

    හැම එකාම software engineer දැන්. මිනිස්සු ජොබ් එක මොකක්ද ඇහුම කියන්න ලැජ්යි SE කියල
  15. MINT_51

    Mrs. Sri Lanka bikini wear mini pageant

    අනුන්ගෙ ගෑනු bikini ඇදන් ඉන්නව බලනව නේද අපි මේ? 😂
  16. MINT_51

    ලෝක විවාහක රූ රැජිණ කිරුළ යළි භාර දෙයි

    මොකක්ද බං ඒ කරපු වැඩේ තේරුම? Stage එක මැදට පැනල යකා නැටුව. තිබ්බ මගුලත් එපා කිව්ව. අන්තිමට කිසිම තේරුමක් නැති වැඩක් නෙහ් කරල තියෙන්නෙ.
  17. MINT_51

    ඉක්මන් වල පොඩි ජාවාරමක් යන්නේ. සරලවම කිව්වොත් අපේ රටේ වාහන ජාවාරම්කාර අතරමැදියො තමයි ඔය අධික කෘතිම මිල ගණන් සමාජගත කරන්නේ. ඕක කරන්නේ මෙහෙමයි

    Eth ban official dealership karama unge price ohoma boruwata wenas karanne na neda? ( stafford , amw ) wage companies. Ethakota aluth wahane price ekai parana price ekai compare wenawa neh. Eka nisa oya kiyna tharam loku deyak karanna puluwanda car sale karayonta?
  18. MINT_51

    Car එකක්

    Sira kathawa
  19. MINT_51

    Car එකක්

    ඒක ඇත්ත.
  20. MINT_51

    Car එකක්

    Car එකක් ගන්න ආසයි බං. අපේ අම්මටයි තත්තටයි කවදාවත් තිබිල නෑ. මාත් පැදල තියෙන්නෙ වෙන අයගෙ ඒව. මට හොද ජොබ් එකකුත් තියනව. Salary ත් අවුලක් නෑ. එක පාරම වාහනයක් ගන්න එක අවුල් ද? මං හිතුවෙ කඩ කාමරයක් වගේ loan එකක් දාල අරගෙන, loan එක පඩියෙන් ගෙවිල ඉවර උනාම rent එකෙන් එකතු වෙන සල්ලිත් දාල ටික කාලෙකින්...

    No contents