1. MINT_51

    Questions anuradhapurata yanna ona

    බැරිද දන්නෙ නෑ. හැබැයි මං යනකොට නම් ගෙවල් කොහෙද ඇහුව. හරිම නිදහස් මේ දවස් වල. 😌
  2. MINT_51

    අයිස් සමග හමුදා සෙබළකු අල්ලයි

    විනය හදන්න, හැමෝටම හමුදා පුහුණුවක් දෙන්න ඕනි කියල කිව්ව නේද කවුද ඇමති කෙනෙක්. 😂
  3. MINT_51

    NSB පියන් කෙනෙක්ගේ.......................

    එතකොට manager ලක්ශ 3ක් වත් ගන්නව ඇති එහෙනම්
  4. MINT_51

    නාඩගම්කාරයෝ දැන් නම් පට්ටම බෝරින් ,

    පිස්සුබං උබලට. ලංකාවෙ කලාකාරයො නෑ දැන්. ඒ නම විකුණන්කන උන් විතරයි ඉන්නෙ. ගොන් පාට්
  5. MINT_51

    අද උදේ වන් ෂොට් කෝටියක් හොයපු හැටි

    මාසෙකට average රුපියල් 10000 ක් විතර ලාබ ගන්න විදිහක් නැද්ද? ඔය රැල්ලට යන්න ගියාම නෙහ් manipulate වෙන්නෙ. Stable company ටිකක shares අරන් දාල alert එකේ ඉන්නව long term effects එයිද කියල. (Practical ද නැද්ද දන්නෙ නෑ) ඒවගෙන් මාසෙකට පොඩි ගානක් අතට ආව නම් ඇති මට. ඒ විවිදිහට කරන අය නැද්ද?
  6. MINT_51

    බානුක රාජපක්ෂ ගැන අද මොකද හිතන්නේ යක්ක පුතුනි

    අසලංක 1 down එවල භානුකව 3 down දාන්න ඕනි.
  7. MINT_51

    අපේ රටේ අපිට ධුරකතන නිෂ්පාදනය කර ගන්න බැරිද

    ඇයි jumbo peanuts. ලොකුවට ගහල තියනව චීනයේ නිශ්පාදනයකි කියල 😐. ණයට රටකජු කනව අපි
  8. MINT_51

    Questions Software Engineer කෙනෙක්ගෙ 40න් පසු ජීවිතය 😢

    මොකක්ද වැඩ කරපු company එක?
  9. MINT_51

    Stress එක නැති කරගන්න මොනවද කරන්න පුළුවන් දේවල් ?

    Physical exercise karapan. Naththam martial art ekak practice karapan
  10. MINT_51

    water purifier help

    මං මේක ගත්ත සතියකට විතරකලින්
  11. MINT_51

    ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

    අධ්‍යාපනයයි සෞඛ්‍යයි රජය යටතෙ තියෙන්නෙ ඕනි බං. බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යන්න සල්ලි නැති මිනිස්සු ඉන්නව. එතකොට කොහොමද ඉස්පිරිතාලෙනුත් සල්ලි ගත්තොත්.
  12. MINT_51

    ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

    ඉස්කෝලෙ සමහර ටීචර්ලගෙ වැඩ හින්ද පොඩි උන් මානසිකව වැටෙනව. හවසට කරන ටියුෂන් එකට එන ලමයිට හොදට උගන්න්නව. අනික් උන් මරන් කන්න හදනව. A/L ගුරුවරුත් ඉන්නව තමන්ගෙ ටියුෂන් එකේ ලමයි වැඩි කරගන්න එක එක වැඩ කරන. Class එන එකාට ලකුණු වැඩි අනික් උන් කොච්චර කරත් ලකුණු නෑ. Paper එක mark කරල දෙන්නෙ නෑ ආපහු. ලකුණු...
  13. MINT_51

    ආණ්ඩුව ගන්න බදුවලින් සියයට 86 කින්ම පඩි ගෙවයි

    මන්ත්‍රීවරුන්ගෙ දීමනා අඩු කරන්න ඕනි. අවුරුදු 5ක් හිටියම pension දෙන එක නවත්තන්න ඕනි. හම්බ කරන්න දේශපාලනය කරන culture එක නැති කරන්න ඕනි. Teachersලට හොදට ගෙව්න්න ඕනි. හැබැයි school teachersලට ටියුෂන් තහනම් කරන්න ඕනි. රජයෙ නිකම් ඉන්න සේවකයො ඔක්කොම ගොවිපළවල් වලට හරි දාන්න ඕනි. සිවිල් ආරක්ශක අය වගේ...
  14. MINT_51

    ලංකාවේ ඔක්කොම විශ්ව විද්‍යාල පෞද්ගලිකරණය වෙන්නම් ඕනෙ

    Sy Government campus එකක course එකක syllabus එකයි, private campus එකක ඒ course එකේම syllabus එකයි අරන් compare කරල බලපන් පුතේ 😂. අධ්‍යාපනය business කාරයො අතට යන්න හොද නෑ. උන්ගෙ ප්‍රධාන අරමුණ ලමයිට උගන්නන එක නෙමෙයි ලාබ ලබන එක. එතකොට ලමයි drop වෙන එක නවත්තන්න syllabus එක බාගෙට හදනව. ඊටපස්සෙ බල...
  15. MINT_51

    Software ඉංජො

    මට manager අක්කල එකයි හම්බෙල තියෙන්නෙ 😂. මළ කරදරයක්. නිවාඩුවක් එහෙම ගන්න ගියාම රටේ නැති ප්‍රශ්න අහනව. Manager අයියල නම් අවුලක් නෑ. නිවාඩු දෙන්න පුලුවන් නම් කොහොම හරි දෙනව. ඒ හින්දා මාත් වැඩ කරන වෙලාවට මගේ maximum දෙනව. දන්නෙ නැති දේවල් අහල ඉගෙන ගන්න පුලුවන්. එකට වැඩ කරන සමහර කෙල්ලො ගැන නම්...
  16. MINT_51

    Tata Sumo හොදයිද?

    මේ වාහනේ ගැන මොකද හිතන්නෙ? ලක්ශ 20ක් දීල ඇල්ටො එකක් ගන්නවට වඩා මේ වගේ එකක් ගන්න එක හොදයිද? Experience තියන අය ඉන්නව නම් කියාගෙන යන්න.
  17. MINT_51

    Land Rover Defender 2020 Tech Talk (Sinhala) from ElaKiri.com

    1990 විතර පරණ defender එකක් ගත්තොත් කොහොමද? Use කරන කෙනෙක් ඉන්නව නම් experience කියාගෙන යන්න.
  18. MINT_51

    කෙල්ලො දෙන්නෙක් එක project එකක්

    මටත් පිස්සු නෑ බං නැති වැඩ හොය හොය කරන්න. මගෙ වැඩ පැය 8න් ඉවර කරගන්න මට පුලුවන්. ප්‍රශ්නෙ තියෙන්නෙ අනික් උන් office time එකේ වෙන වැඩ කරල, ඊටපස්සෙ over work කරන්න බෑ කියල deadline එකට ඉවර කරන්න තියන වැඩ ටිකවත් නොකර ඉන්න එක. සරලම කතාව වැඩ නොකරන එක තමයි ප්‍රශ්නෙ. Code එකක් වත් හරියට ගහගන්න බෑ බං...
  19. MINT_51

    කෙල්ලො දෙන්නෙක් එක project එකක්

    රූම් අදින්න නම් එපා මට අප්පිරියයි 😂. මුන් එක්ක මෙහෙම project කරල මගේ performance evaluation එකට මොනව වෙයිද කියල මට බය. මට 100% sure deadline එකට මේක ඉවර කරන්න බෑ මේ විදිහට කරල. උන් වැඩ කරන්නෙත් නෑ, බැරි දෙයක් අහන්නෙත් නෑ. ගොන් show දාන්න විතරයි දන්නෙ.

    No contents