Fight කරන්න කලින් fitness හදාගෙන හිටපන්.
Basic kick + fitness + movement + practice වලින් ලොකු දෙයක් කරන්න පුලුවන්. වැදගත්කමදේ fight කරල experience තියෙන්න ඕනි. අනික් player ව match එක අතරෙ study කරන්න පුලුවන් ගානට. ඒක mental ability එකක්. ඒක එන්න නම් බය නැති වෙන්න ඕනි. ඒකට experience ඕනි...