කතාව දෙපාරක් ඇහුවා. නියමයි. රෙස්පෙක්ට් Anura Kumara Dissanayake! ❤
⚠️️ සිංහල නොතේරෙනවා සේ රඟපාන අම්බරුවන්ගෙ දැනගැනීමට, මගේ විශ්ලේෂණය.
🟢 වාර්තාකරුවන් වචන හලල ලිව්වට, ජනාධිපතිවරයා පැහැදිලිව ම කියන්නෙ "යාපනේ එක්තරා ස්ථානයකට එනවා" කියලයි. ඒ එක්තරා ස්ථානය මොකක් ද? ඒකට තමා නිශ්චිත සන්දර්භය (specific...