දැන් අපි යාපනේට යන්න බැරිද සිල් ගන්න

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    කතාව දෙපාරක් ඇහුවා. නියමයි. රෙස්පෙක්ට් Anura Kumara Dissanayake! ❤

    ⚠️️ සිංහල නොතේරෙනවා සේ රඟපාන අම්බරුවන්ගෙ දැනගැනීමට, මගේ විශ්ලේෂණය.

    🟢 වාර්තාකරුවන් වචන හලල ලිව්වට, ජනාධිපතිවරයා පැහැදිලිව ම කියන්නෙ "යාපනේ එක්තරා ස්ථානයකට එනවා" කියලයි. ඒ එක්තරා ස්ථානය මොකක් ද? ඒකට තමා නිශ්චිත සන්දර්භය (specific context) වැදගත් වෙන්නෙ.

    🔴 මොකක් ද නිශ්චිත සන්දර්භය?

    🟢 ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නෙ යම් නිශ්චිත සභාවක. හරියට ම කියනවා නම්, ආන්දෝලනාත්මක තිස්ස විහාරයෙ විහාරාධිපති ගිංතොට නන්දාරාම උන්නාන්සෙ ඉදිරිපිටදී ම. වර්තමාන තිස්ස විහාරය කියන්නෙ මුල් පදිංචිකරුවන්ගෙ ඉඩම් බලහත්කාරයෙන් අල්ලගෙන පවත්වාගෙන යන අනවසර ඉදිකිරීමක්.

    🔴 එතකොට සිල් ගන්න කතාව?

    🟢 තිස්ස විහාරෙ සිල්ගන්න රැල්ලක් මේ මෑතක් වෙන කල් තිබුණෙ නෑ. දකුණෙන් ගිහිල්ල තිස්ස විහාරෙ සිල්ගන්න රැල්ල හැදුවෙ, ත්‍රිකුණාමලයේ ජූස්බාර් එක බේරගන්න බුදුපිළිමයක් උස්සං නටපු නාඩගමේ රඟපාපු නළුවො ටික ම තමයි. උංගෙන් ටික දෙනෙක් මේ දිනවල රිමාන්ඩ්.

    🟢 එතකොට ඉතා පැහැදිලියි මේ කියන "යාපනේ එක්තරා ස්ථානය" යනු නාගදීපය වත්, වෙන යම් විහාරයක් වත් නෙමෙයි, තිස්ස විහාරය. ඒ වගේ ම අනුර කුමාර ජනපතිවරයා මේ කියන්නෙ, නීතිවිරෝධී තිස්ස විහාරයට එරෙහි ව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අධෛර්යවත් කරන අදහසින්, දකුණෙන් සෙනඟ අද්දවලා සිල් රක්කවන කැම්පේන් එක ගැන.

    🟢 අනුන්ට කෙළවන අදහසින් රකින සීලය, සීලයක් වෙන්නෙ නෑ. නියම සීලය කියන්නෙ, පවාරණය කරන වෙලාවට, "අහෝ වත මේ සීලානි අඛණ්ඩානි, අච්ඡිද්දානි, අසබලානි, අකම්මාසානි, භූජිස්සානි, විඤ්ඤුප්පසත්‍ථානි, අපරාමට්ඨානි, සමාධි සංවත්තනිකානි" කියල සතුටු විය හැකි සීලය.

    ⚠️️ අබෞද්ධ අයගෙ සහ බෞද්ධ වුණත් නොදන්නා අයගෙ දැනගැන්මට: අඛණ්ඩානි කියන්නෙ රෙද්දක කොණ ඉරෙනවා සේ මුලින් හෝ අගින් සිල්පද කඩාගෙන නෑ යන්න. අච්ඡිද්දානි කියන්නෙ මැදින් සිල්පද කඩාගෙන සිදුරු (හිල්) වෙලා නෑ යන්න. අසබලානි කියන්නෙ පිළිවෙලින් සිල්පද දෙක තුනක් කඩාගෙන, කබර සමක වගේ කැළැල් හදාගෙන නෑ යන්න. අකම්මාසානි යනු එකක් හැර එකක් වශයෙන් සිල්පද කඩාගෙන, විසකුරු සර්පයකුගෙ සම මෙන් තිත් හදාගෙන නෑ යන්න. භූජිස්ස යනු අකුසලයට ඇති වහල්භාවයෙන් මුදවන්නේ ය යන්න. විඤ්ඤූපසත්ථානි යනු නුවණැත්තන් විසින් ප්‍රශංසාවට ලක් කරනු සුදුස්සේ ය යන්න. අපරාමට්ඨානි යනු සාවද්‍ය චේතනාවෙන් හෝ දෘෂ්‍ටියෙන් කිළිටි නොවුණ යන්න. අවසාන වශයෙන්, සමාධි සංවත්තනිකානි යනු උපචාර සමාධි-අර්පණා සමාධි ආදී වශයෙන් සිත දියුණු කිරීමට සුදුසුකම් ලබා දෙන්නේ ය යන්න.

    🔴 දැන් ඔය තිස්ස විහාරෙ සිල් ගන්න යන අය යන්නෙ මොන චේතනාවෙන් ද යන්න කියන්න දෙයක් නෑ නෙ? ඕකට ත්‍රිපිටකයෙ කියන පාරිභාෂික වචනය වෙන්නෙ වංචක ද්වේශය. ඒ කිව්වෙ කුසල ස්වරූපයෙන් වෙස් වළාගෙන එන ද්වේශය.

    ⚠️️ දහම් කරුණු කොටස අවසන්.

    🟢 තුට්ටු දෙකේ ජාතිවාදී දේශපාලනය වෙනුවෙන් බුදුපිළිම පමණක් නොවෙයි, බුදුහාමුදරුවන් දේශනා කරපු උපෝසථ අෂ්ටාංග සීල සමාදානය පවා ගණිකා වෘත්තියේ යොදවන තුප්පහින්ට කණ රත්වෙන්න ම, උං ඉස්සරහදී ම, "මීට පස්සෙ ජාතිවාදය බෑ" කියනවා කියන්නෙ එසේ මෙසේ ගටක් නෙමෙයි. Balls of Steel කියල ඉංග්‍රීසියෙන් කියන්නෙ අන්න ඒකට.

    #MassiveRespect
     
    • Haha
    Reactions: Candid-B

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඔයිට වඩා හොඳයි රෙන පුක විකුනගෙන කෑව නම්.....

    ඕක ලිව්වේ චමීරයා... ඌ නම් මල්පොන්නයා ගෑනි දාලා ගියා හුකන්න හරියට බෑ කියලා
    ------ Post added on Jan 17, 2026 at 5:18 PM

    ඉතින් මම කිව්වා හරි රෙන පුක දෙන එකෙක්. දන්නො දනිති
    ------ Post added on Jan 17, 2026 at 5:23 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    ඔයිට වඩා හොඳයි රෙන පුක විකුනගෙන කෑව නම්.....

    ඕක ලිව්වේ චමීරයා... ඌ නම් මල්පොන්නයා ගෑනි දාලා ගියා හුකන්න හරියට බෑ කියලා
    ------ Post added on Jan 17, 2026 at 5:18 PM

    ඉතින් මම කිව්වා හරි රෙන පුක දෙන එකෙක්. දන්නො දනිති
    ------ Post added on Jan 17, 2026 at 5:23 PM

    තෝ ගිහින් පුක දීපන්.

    තිස්ස රජමහා විහාරය කියලා එකක් තියෙනවා.
    ලගදි හදපු තිස්ස විහාරය කියලා පොඩි පන්සලක් තියෙනවා. ඒක යුද්දෙන් පස්සෙ හදපු එකක්. එතනයි ඔය ඉඩම් කේස් එක යන්නෙ. ත්‍රීකුණාමලේ සීන් එකෙන් දේශපාලන වාසි ගන්න ගිය උන් අලුත් තිස්ස විහාරෙටත් ගිහින් ඒකෙන් වාසියක් ගන්න බලනවා. උන්ට තමයි ඔය බනින්නෙ.
     
    • Haha
    Reactions: Candid-B

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ලංකාවේ සියලු සිංහල බෞද්ධ බලවේග ජනපතිගේ මේ ප්‍රකාශයට එරෙහිව පාරට බැසිය යුතුයි.. අවුරුදු 2000ක් තිස්සේ ජයශ්‍රී මහා බෝධිය පහුකරගෙන උතුරේ හදපු අපේ ශ්‍රේෂ්ඨ රජවරුන්ගේ බෞද්ධ විහාර වඳින්න අපිට කාගෙන්වත් අවසරයක් ඔනේ නෑ.. :angry: :angry: :angry:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    තෝ ගිහින් පුක දීපන්.

    තිස්ස රජමහා විහාරය කියලා එකක් තියෙනවා.
    ලගදි හදපු තිස්ස විහාරය කියලා පොඩි පන්සලක් තියෙනවා. ඒක යුද්දෙන් පස්සෙ හදපු එකක්. එතනයි ඔය ඉඩම් කේස් එක යන්නෙ. ත්‍රීකුණාමලේ සීන් එකෙන් දේශපාලන වාසි ගන්න ගිය උන් අලුත් තිස්ස විහාරෙටත් ගිහින් ඒකෙන් වාසියක් ගන්න බලනවා. උන්ට තමයි ඔය බනින්නෙ.

    හරියට දැනගෙන වරෙන්.... ඕනේ නම් අපි කතා කරමු

    බැරි නම් උබේ හාල් කඩේ හාල් ගෝනියක් උඩ පුප දියාන්. යකෝ

    tissa-viharaya-map.jpg

    615727963_896551212827504_4369915020082916801_n.jpg

    නපුංසා කයියක් අහගෙන හිටු.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,225
    1
    61,628
    113
    Mother Earth
    තෝ ගිහින් පුක දීපන්.

    තිස්ස රජමහා විහාරය කියලා එකක් තියෙනවා.
    ලගදි හදපු තිස්ස විහාරය කියලා පොඩි පන්සලක් තියෙනවා. ඒක යුද්දෙන් පස්සෙ හදපු එකක්. එතනයි ඔය ඉඩම් කේස් එක යන්නෙ. ත්‍රීකුණාමලේ සීන් එකෙන් දේශපාලන වාසි ගන්න ගිය උන් අලුත් තිස්ස විහාරෙටත් ගිහින් ඒකෙන් වාසියක් ගන්න බලනවා. උන්ට තමයි ඔය බනින්නෙ.
    1KlbWh.jpg
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    ජෙනුයින් බෞද්ද්යාට ගෙදර ඉඳන් වුනත් සිල් ගන්න පුලුවන්
    එහෙම කොහෙවත් ත්‍රිපිටකයේ නෑ.. බුදුන්වහන්සේ පාද ස්පර්ශය තැබූ සිරිපතුල් පවා විහාර ස්ථාන වල තියෙන්නේ එව්වා වැදපුදා ගන්නයි.. එතකොටයි බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,928
    11,363
    113
    එහෙම කොහෙවත් ත්‍රිපිටකයේ නෑ.. බුදුන්වහන්සේ පාද ස්පර්ශය තැබූ සිරිපතුල් පවා විහාර ස්ථාන වල තියෙන්නේ එව්වා වැදපුදා ගන්නයි.. එතකොටයි බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ..
    බුද්දා කිව්වුවාද එහෙම කරන්න කියලා?
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    හරියට දැනගෙන වරෙන්.... ඕනේ නම් අපි කතා කරමු

    බැරි නම් උබේ හාල් කඩේ හාල් ගෝනියක් උඩ පුප දියාන්. යකෝ

    tissa-viharaya-map.jpg

    615727963_896551212827504_4369915020082916801_n.jpg

    නපුංසා කයියක් අහගෙන හිටු.

    නාගදීපේ හාමුදුරුවෝ කියන්නෙ.