අශ්වගන්ධ (Withania somnifera) දුර්වලවූ ශරීර ශක්තිය නැවත වර්ධනය කරන අගනා ඖෂධයකි. ශරීරයේ හටගන්නා වාත වේදනා, ස්නායු දුර්වල වීම, මොළයේ ස්නායු දුර්වල වීම නිසා හටගන්නා මානසික අසමතුලිතභාවය, ආතතිය, ධාරණ ශක්තිය හීනවීම වැනි අවස්ථාවන්ට ගුණදායී ඖෂධයකි. ලිංගික බෙලහීන තාවය නැතිකරයි. මාංශපේශි දුර්වලතා නැතිකර...