හවසට ඔෆිස් ඉවර වෙලා Uber, Pickme දෙකේම ඩිරෙක්ශන් හයර් ඔන් කරපන්. එතකොට, පානදුර, වාද්දුව පැත්තට පැසෙන්ජර් / ෆ්ලෑශ් හයර් එකක් සෙට් වෙයි රු.2000ක විතර. ඒක කරලා ගෙදර පලයන්. ඊට වඩා කරන්න අමාරුයි, මහන්සියි.
Food නම් කරන්න යන්න එපා, Uber Package, Pickme Flash දෙක අවුලක් නෑ. Uber පැසෙන්ජර් හයර් 20ක්...