Full Blood Count (FBC / CBC) –
• රුධිරහීනතාව (Anaemia) හේතුවෙන් නිදිමත වෙන්න පුළුවන්.
Fasting Blood Sugar / HbA1c –
• Diabetes හෝ Blood sugar level ගැටළු නිසා energy අඩුවෙලා දිනපතා නින්ද ආසාව වැඩි වෙයි.
Thyroid Function Test (TFT – TSH, FT4) –
• Hypothyroidism නිසා lethargy, sleepiness වෙයි...