1. leeroxxroxx

    සිරා ආණ්ඩු විරොදයක් තියෙනවා වගේ

    එදා බේරෙන් නෑවා. අද වැස්සෙන් නානවා. 😄
  2. leeroxxroxx

    නුගේගොඩ live ස්ට්‍රීම්ස් ලින්ක් දාපල්ලා

    නාමල්ට 3%ක් ශුවර් ඊලග පාරනම්
  3. leeroxxroxx

    🔴Breaking: 21 රැළිය අති සාර්ථක වෙනවා, විදෙස් බුද්ධි අංශ වාර්තා කරයි!! 😱🔥

    2029 ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක සහ මීලග විපක්ෂ නායක නාමල් රාජපක්ෂ., සුබ පැතුම් බ්‍රෝ
  4. leeroxxroxx

    නුගේගොඩ රැළියට උඹල ආශිර්වාද කරන්නෙ කොහොමද?

    2029 ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක සහ මීලග විපක්ෂ නායක නාමල් රාජපක්ෂ. සුබ පැතුම් බ්‍රෝ
  5. leeroxxroxx

    අද නුගේගොඩ ආවොත් මගෙ සල්ලි ටික දෙනවද?

    කටට අරන් සල්ලි ගෙවලා නෑ
  6. leeroxxroxx

    නුගේගොඩ live ස්ට්‍රීම්ස් ලින්ක් දාපල්ලා

    මැද්දට UNP සෙට් එකක් බස්සල තියෙන්නෙ නාමල් කතාව පටන්ගන්නකොටම හූ කියල රැස්වීමෙන් පිටවෙන්ඩ.
  7. leeroxxroxx

    Questions website එක google index වෙන්නේ නැ

    Article humanizer විදියට write karapan AI eken. Related images add කරන්න. youtube video embed කරලා article එක මැද්දට add කරන්න. මුලින්ම දාන Article ටික long tail keywords වලට හදාගන්න. Site.google.com එකේ Page ඒකටත් හදලා ඒකටත් ලින්ක් කරපන්. Simple template එකක් දාන්න. .com Domain එකක් ගත්තා නම්...
  8. leeroxxroxx

    Questions website එක google index වෙන්නේ නැ

    .com නම් ලේසියෙන් රෑන්ක් වෙනවා. AI Article over optimize කලහමත් රෑන්ක් වෙන්නෙ නෑ. Natural විදිහට තියපන්.
  9. leeroxxroxx

    අද ආන්ඩුව ගෙදර යවනවා

    සෙනග නෑනෙ
  10. leeroxxroxx

    තණකොළ පුන්නක්කු අරන් හෙට නුගේගොඩට එන්න 😄

    ඌ ඌටම අපහාස කරගන්නවා. නූගත් කාලකණ්ණි 🤦‍♂

    No contents