1. leeroxxroxx

    ගමේ සෙට් එක ❤️

  2. leeroxxroxx

    කොට්ටාවේ හොර දොස්තර

    ඔය ජෝඩුව Beautylogy කියලා පොට් එකක් දාගෙන ඉන්නේ මාකුඹුරේ හබ් එක ලග. .
  3. leeroxxroxx

    ඉස්සර ITN එකේ ගියපු Ralic Hunter මතකද

    2002 - 2004 සෙනසුරාදා රෑ 9ට ITN එකේ ගියේ.
  4. leeroxxroxx

    ඉස්සර ITN එකේ ගියපු Ralic Hunter මතකද

    ඔව් 2002 විතර සෙනසුරාදා රෑ 9ට ගියේ. Sexy කෑල්ල ඕක.
  5. leeroxxroxx

    මේකිගෙ කුක්කු ( . ) ( . ) පේනවද?

    ඔය මිස් ශ්‍රී ලංකා කෙනෙක්.
  6. leeroxxroxx

    ආචාර්ය අශෝක රංවල බීලා ගිහිං වැඩ පෙන්වයි

    මූව නම් පක්ශෙන් නෙරපන්න ඕන.
  7. leeroxxroxx

    🇱🇰 අලුත් කථානායක | කවුද මේ ආචාර්ය අසෝක සපුමල් රන්වල

    අසෝක බීලා ගිහින් කාවද හප්පලා 🤦‍ අසෝක රන්වල අද උඹලා බීලා බීලා කණමදයො වගේ වාහනේ එලවගෙන ගිහින් සපුගස්කන්දෙදි හැප්පුවෙ මගේ ලේ නෑදෑයො පවුලක්. වීඩියෝ,කෝල් රෙකෝඩින් ඔක්කොම දෙන්නම් දිගටම. ඊට කලින් උන් සනීපවෙලා හිටපුදෙන්. ඒ වාහනේ හිටපු මාස ගානක කිරිසප්පයා ඔලුව ගෙඩිගැහිලා තාම වමනෙ දානවා රිජ්වේ ළමා රෝහලේ...
  8. leeroxxroxx

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    1. ගංවතුරෙන් හානිවූ සෑම නිවසකටම පිරිසිඳු කරගැනීම සඳහා රුපියල් 25,000යි 2. නැවත පදිංචි වූ නිවාස වල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි 3. නායගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව. එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන්...
  9. leeroxxroxx

    🫡 නිවස අහිමි පවුලකට රුපියල් කෝටියක දීමනාවක්!

    වෙන ආණ්ඩුවක් තිබුනා නම් ඇමති කෙනෙක්ට තමයි ඔය වගේ දීමනාවක් ගන්න පුළුවන්. මේක ජනතාවගේ ආණ්ඩුවක් 🫡

    No contents