වසන්ත ගැන ලපය අවුරුදු 7 කට කලින් කියල..

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,640
    125,203
    113
    දෙහිවල
    ආයෙ ඉතින් සෝදන්න පුලුවන්, කෝටි 😆

    Reality React GIF by Married At First Sight
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    @monson මෙහෙ වරෙං පොන්ස්..

    වසන්ත ගැන වසන්තම කියපු කතා අහපන් . .
    ඉඩම් කඩම් දේපල තියාගෙන කෝච්චියේ වෙලදාම් කරල කොලබ ඇවිත් සික්යුරිටි කම ත් කරල

    එහෙම තමා පොන්ස් හැම පවුලකම දේපල ටික බහ් ගාල දෙන්නෙ නෑ ළමයින්ට මොලේ තියන මිනිස්සු. ළමයි ලොකුවෙලා රස්සා කරලා සල්ලිවල අගේ තේරුම්ගත්තාම තමයි මොලේ තියන මිනිස්සු දේපල දෙන්නෙ. නැත්තං හැම එකම නිකං හම්බ උනාම නාස්තිකාරයො වෙනවා, මුදල් වල අගේ නැති වෙනවා, දුප්පත් කම, බඩගින්න කියන ෙද් තේරෙන්නෙ නෑ.. සහකම්පනයක් නෑ.. හරියට උඹ කඩේ යන කජු සීයා ඇතුලු නඩේ වගේ.....

    උඹලගෙ දෙමව්පියෝ ලමයි ලොකු උනාම නිකංම දේපල දෙනවද? සමහර විට දෙනවා ඇති. ඒකනෙ උඹ වගේ මොලේ කලදක් නැති ගොං නාම්බො ඉන්නෙ...
    ------ Post added on Sep 17, 2025 at 1:43 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,497
    113
    එකමත් එක රටක

    ඉතින් ඌ අන්තරේ ඉද්දි අධ්යපයන මුදලට විකුණන ආයතනයක් හදල තියෙන්නේ දේපල දෙන්නේ නැතුවද පොන්ස් ? :ROFLMAO: 🤌
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,604
    75,509
    113
    වසන්ත ගැන වසන්තම කියපු කතා අහපන් . .
    ඉඩම් කඩම් දේපල තියාගෙන කෝච්චියේ වෙලදාම් කරල කොලබ ඇවිත් සික්යුරිටි කම ත් කරල

    අවුරුදු 27ක මහන්සියත් කියලා කියනවා, මූ මුකුත් නොකර ගෙදරින් හම්බුන ඒවා කියලත් කියනවා, ඒ අස්සෙ ජෙප්පො තඹුතේගම පර්ච් එක 3මිලියනයි කියනවා. කැරිම විපතක්නෙ බන් වෙලා තියෙන්නෙ.

    මූ අද වෙනකන් ගෙවපු tax කොච්චරද කියලා හොයන්න පුලුවන්ද දන්නෙ නෑ. 🤭 🤭
     
    • Haha
    Reactions: Asmodeus

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉතින් ඌ අන්තරේ ඉද්දි අධ්යපයන මුදලට විකුණන ආයතනයක් හදල තියෙන්නේ දේපල දෙන්නේ නැතුවද පොන්ස් ? :ROFLMAO: 🤌
    උඹලගෙ සීයට උතුරු කොලඹ වගේ පුද්ගලික විශ්වවිද්‍යාල හදන්න පුලුවන් නං මුං මුදලට අධ්‍යාපනය දෙන ආයතන හැදුවාම මොකෝ ...
    උඹත් පටන් ගනිං අධ්‍යාපන බිස්නස් එකක්

    ආ අමතක උනා බෑනෙ.. එච්චර අධ්‍යාපන මට්ටමක් නෑනෙ.. ඒකෙන ඩෝබි රස්සාව කරන්නෙ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,910
    17,140
    113
    Kottawa
    @monson මෙහෙ වරෙං පොන්ස්..

    එහෙම තමා පොන්ස් හැම පවුලකම දේපල ටික බහ් ගාල දෙන්නෙ නෑ ළමයින්ට මොලේ තියන මිනිස්සු. ළමයි ලොකුවෙලා රස්සා කරලා සල්ලිවල අගේ තේරුම්ගත්තාම තමයි මොලේ තියන මිනිස්සු දේපල දෙන්නෙ. නැත්තං හැම එකම නිකං හම්බ උනාම නාස්තිකාරයො වෙනවා, මුදල් වල අගේ නැති වෙනවා, දුප්පත් කම, බඩගින්න කියන ෙද් තේරෙන්නෙ නෑ.. සහකම්පනයක් නෑ.. හරියට උඹ කඩේ යන කජු සීයා ඇතුලු නඩේ වගේ.....

    උඹලගෙ දෙමව්පියෝ ලමයි ලොකු උනාම නිකංම දේපල දෙනවද? සමහර විට දෙනවා ඇති. ඒකනෙ උඹ වගේ මොලේ කලදක් නැති ගොං නාම්බො ඉන්නෙ...
    ------ Post added on Sep 17, 2025 at 1:43 PM

    අම්මෝ මෙහෙම හේදිල්ලක්..

    හොඳයි හොඳයි ඉරෝසන් කිට්ටුවටම ඇවිල්ල ඉන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,838
    167,497
    113
    එකමත් එක රටක
    උඹලගෙ සීයට උතුරු කොලඹ වගේ පුද්ගලික විශ්වවිද්‍යාල හදන්න පුලුවන් නං මුං මුදලට අධ්‍යාපනය දෙන ආයතන හැදුවාම මොකෝ ...
    උඹත් පටන් ගනිං අධ්‍යාපන බිස්නස් එකක්

    ආ අමතක උනා බෑනෙ.. එච්චර අධ්‍යාපන මට්ටමක් නෑනෙ.. ඒකෙන ඩෝබි රස්සාව කරන්නෙ
    සීයා මෙන්න අධ්‍යාපනේ විකුණනවෝ කියලා කොල්ලෝ පාරට දාගෙන උද්ගෝෂණ කරේ නෑ නේ ඕයි ! :ROFLMAO: :ROFLMAO: 🤌
    මුන් ඒවා කරන ගමන් , උන් ම මුදල ට අධ්‍යාපනය විකුණන ආයතන දාගෙන සල්ලි හොයල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,528
    100,703
    113
    එච්චර කියලත් මුං යන යන පාරට වත්තේ තියෙන කෙහෙල් කැනේ ඉඳන් දීල තෙල් ටිකත් ගහලා දීලද? 🤦
     
    • Haha
    Reactions: Asmodeus

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113

    කොහොමත් ජෙප්පොන්ට සල්ලි තියනව වැලෙ වැල් නැති හිගන්නො තම අනිත් පක්ශ වලට සෙට් වෙන්නෙ එවගෙන් ගොඩ එන්න,
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,203
    113
    දෙහිවල
    අඩෝ උබ @2osama ගේ පොස්ට් කොට් කරලා මේවා දාල තියනවා දැකල නෑනේ බන්. ටිකක් බයස් වගේ නේද ? :lol:
    Indeed, උබ දැන් එරෝසන් ලගටම ඇවිත්. තව ටිකයි