බිග් බෑන්ග් තියරි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    බිග් බෑන්ග් තියරි

    මොන ජරාවක්ද ඕයි ඒ , බලෙන් හිනස්සන්න හදලා, අන්තිමට උන්ම හිනා වෙනවා ලොල්
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    subtitle දාගෙන බලපන් මචන්..එතකොට හිනා යයි :P
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹට තේරෙන කොමඩි විතරක් බලපන් බන්! එතකොට හරි. :lol:
    උන් හිනා වෙන්නේ නෑ ඕක shoot කරද්දී කරන්නේ audience එකක් ඉසරහ. උන් ඇත්තට හිනා වෙන්නේ.

    Last edited:
    • Like
    Reactions: EMINƎM

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    පට්ට යකෝ මරු සෙට් එක
    මැරෙන්න හිනා යනවා උන්ගේ සින් වලට
    හරියට තේරුම් ගනින් උන් කියන කතා
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උඹට තේරෙන කොමඩි විතරක් බලපන් බන්! එතකොට හරි. :lol:
    උන් හිනා වෙන්නේ නෑ ඕක shoot කරද්දී කරන්නේ audience එකක් ඉසරහ. උන් ඇත්තට හිනා වෙන්නේ.

    අඩෝ මන් මෙච්චර කල් හිතන් හිටියේ ෆිනිශ්ඩ් ඉපිසෝඩ් එක ඕඩියන්ස් එකට පෙන්නනව කියලා. රෙප්+
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    subtitle දාගෙන බලපන් මචන්..එතකොට හිනා යයි :P

    කොහොම බැලුවත් මට නම් ඒකේ ගොන් ජෝක් අල්ලන්නෑ අනික අර ශෙල්ඩන් කියන එකා මෙලෝ රහක් නෑ,, මේවත් ජෝක්ස් ද බන්?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    උඹට තේරෙන කොමඩි විතරක් බලපන් බන්! එතකොට හරි. :lol:
    උන් හිනා වෙන්නේ නෑ ඕක shoot කරද්දී කරන්නේ audience එකක් ඉසරහ. උන් ඇත්තට හිනා වෙන්නේ.

    කොමඩි නොතේරෙන සීන් එකක් නෙමෙයි බන් , ඒ වුණාට හෙණ ගොන් පාටයි හරියට රන්ජන්ගේ ජෝක් වගේ

    පට්ට යකෝ මරු සෙට් එක
    මැරෙන්න හිනා යනවා උන්ගේ සින් වලට
    හරියට තේරුම් ගනින් උන් කියන කතා

    අනේ මන්දා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹට තේරෙන කොමඩි විතරක් බලපන් බන්! එතකොට හරි. :lol:
    උන් හිනා වෙන්නේ නෑ ඕක shoot කරද්දී කරන්නේ audience එකක් ඉසරහ. උන් ඇත්තට හිනා වෙන්නේ.

    මෙහෙමයි ඉතින් ඕකත් පස්සේ පොඩ්ඩක් එඩිට් කරලා
    මොකද එකම අවස්තාව takes කීපයකට යද්දී මිනිස්සුන්ට හිනායන්නේ නෑනේ..
    කොහොමත් පස්සේ හරි තැනට හිනාවෙන විදියට එඩිට් කරනවා

    මටනම් හිතෙන හොදම විදිය තමා එඩිට් එකෙන් පස්සේ audience එකකට පෙන්නලා උන් හිනාවෙන sound එක record කරන එක
     
    Last edited:

    Geriya

    Active member
  • Dec 13, 2018
    444
    135
    43
    ගව මඩුවේ
    මේකට වඩා friends එක හොදයි :D

    friends kohomath hodai ne ban ekata gahanna ekak aiyth friends hadapu untath ba ai hadanna
    friends ekka compare karanna ba eth big bang theory pattai ban un kiyana eva therum ganna habai dethun parak vath balanna ona keeparak baluvath notherunu aluth ekak therenna gannava athal matanam
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    මේකට වඩා friends එක හොදයි :D

    අන්න මට අල්ලපු කතාව අම්මෝ, එක නම් සුපිරි , මුන්ගේ වගේ ගොන් ආතල් නෑ cast එකත් ගැලපෙනව <3
     
    ranq

    Active member
  • Mar 5, 2019
    117
    45
    28
    Eka thiyenne elligena balanna neme bn... kammali welawata ekak balala danna...ekayi podi episode thiyenne
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    friends kohomath hodai ne ban ekata gahanna ekak aiyth friends hadapu untath ba ai hadanna
    friends ekka compare karanna ba eth big bang theory pattai ban un kiyana eva therum ganna habai dethun parak vath balanna ona keeparak baluvath notherunu aluth ekak therenna gannava athal matanam

    bbt හොදයි. ඒත් ඇදෙනවා වැඩියි කියලා හිතෙනවා
    මන් සීසන් 9 වෙනකන් විතරයි බැලුවේ

    two and half men එකත් පට්ට.. :nerd:

    ඒකනම් බලල නෑ

    අන්න මට අල්ලපු කතාව අම්මෝ, එක නම් සුපිරි , මුන්ගේ වගේ ගොන් ආතල් නෑ cast එකත් ගැලපෙනව <3

    :D