මට මහින්ද අවත් එකයි නැවත එකයි.... එත් මේවා බලද්දී කට වහන් ඉන්නේ කොහොමද බන්...:growl:
මුස්ලීම් ප්‍රජාව හමුවූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අදහස් දක්වයි.
"ජනාධිපතිවරණයේදී මාව ජයග්‍රහණය කිරීම සඳහා රටේ ජනතාව දැක්වූ උනන්දුවේදී මුස්ලීම් ජනතාව අති විශාල සහයෝගයක් දුන්නා, ඒකට විශේෂයෙන්ම ස්තුතිවන්ත...