1. gpnuwan

    පැරදිලත් පරාජය බාරගන්න කැමති නැද්ද.

    එදින උදැසනම ජනාධිපති උපදේශයකයෙක් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ කමිටු සාමාජිකයෙකුද වන රොනල්ඞ් පෙරේරා කඩුවෙල දිස්ති‍්‍රක් විනිසුරු වසන්ත ජිනදාස මහතා හමුවට ගොස් මෙම වැඩසටහන විකාශනය වීම වළක්වන වාරණ නියෝගයක් ලබාගත්තේය.එම නියෝගය රජයේ ප‍්‍රධාන මාධ්‍ය ආයතන වෙත භාරදීමට ගෙන ගියද ඒවායේ ප‍්‍රධාන...
  2. gpnuwan

    පැරදිලත් පරාජය බාරගන්න කැමති නැද්ද.

    මෙය දෛවයේ සරදමක් බදු විය.සිකුරාදා අලූයම් වේලාවේ අරලියගහ මන්දිරයේ සිදුවූ සාකච්ඡුා අවසානයේ කේන්ද්‍ර ගතවූයේ වරෙක ශී‍්‍රලංකා යුධහමුදාවේ නියමුවා වූද,එල්.ටී.ටී.ඊ ය පරාජය කිරීමෙන් පසු හිටපු ජනපති මහින්ද රාජපක්ෂම ලෝකයේ විශිෂ්ටතම හමුදාපතිවරයා ලෙස හදුන්වාදුන්ද සරත් ෆොන්සේකා මහතා වටාය.ෆොන්සේකා...
  3. gpnuwan

    පැරදිලත් පරාජය බාරගන්න කැමති නැද්ද.

    පැරදිලත් පරාජය බාරගන්න කැමති නැද්ද. දිග ලිපියක් කොහොමහරි කියවල බලපල්ලා මහින්ද රාජපක්ෂ මහතාගේ දස වසරක පාලනයේ නිමාව ලක්ෂ සංඛ්‍යාත ශී‍්‍ර ලංකා ජනයා දැනගත්තේ සිකුරාදා උදෑසන වෙද්දීය. බ‍්‍රහස්පතින්දා දිනයේ ඡන්ද ප‍්‍රකාශ කිරීම අවසානයේ ඡන්ද ගණන් කිරීම ආරම්භවූ විට මිතුරන් හා පවුලේ...
  4. gpnuwan

    මෛත්‍රී වේවා

    :lol:
  5. gpnuwan

    මයිත්‍රීට_දුන්න_චන්දය_ගෑන_පසුතෑවෙනවාද?

    මට නම් දුකක් නැහැ බන්. මට එර වැඩ දුක හිතුනා රත්පසවල මැරිච්ච ළමය දක්කම ඇන්ටනිගේ ඔලු කට්ට පුපුරලා තියන පොටෝ එක දැක්කම රොෂේන් චනක මතක උනාම අර ගුටිකාපු කැම්පස් ළමයි( උන් අස්සයෝ ඉල්ලලා නේද)
  6. gpnuwan

    ස්තූති කරන්න LankaeNew වෙත

    https://www.facebook.com/lankaenews/posts/842308185834348 බොරුනම් මචන් ඇක්ෂන් එකක් ගන්න පුලුවන්නේද?
  7. gpnuwan

    ස්තූති කරන්න LankaeNew වෙත

    ස්තූති කරන්න LankaeNew වෙත විවිධ තාඩන පීඩන වලට මුහුන දෙමින් තමන්ගේ ජීවිත පවා තර්ජනයට ලක්වු අවස්තාවන් නොතකමින්, ජනතාවට දැනගැනීමට නොහැකිව සගවා තිබූ සත්‍ය හැකි සෑම මාර්ගයකින්ම ගෙනවිත් දුන් ඔවුන් හට ඔබගේ ස්තූතිය පිරිනමන්න. මේ පෙරලිය ඇතිකිරීමට වැඩි දායකත්වය ඔහුගෙනි. ස්තූතිය. මෛත‍්‍රී වේවා.
  8. gpnuwan

    යකෝ ජාතිය අමතද්දී

    අමතක කරන්න එපා යකුනේ.... ඔය මහින්ද 2005 දී ජනාධිපති උනෙත් උතුරේ චන්ද වලක්වපු නිසා කියල.
  9. gpnuwan

    රනිල්_වැඩියෙන්ම කැමති දෙහි බොන්න

    අමතක කරන්න එපා යකුනේ.... ඔය මහින්ද 2005 දී ජනාධිපති උනෙත් උතුරේ චන්ද වලක්වපු නිසා කියල.
  10. gpnuwan

    මහින්ද ආයේ ජනතාව අතරට එනවා ....

    අමතක කරන්න එපා යකුනේ.... ඔය මහින්ද 2005 දී ජනාධිපති උනෙත් උතුරේ චන්ද වලක්වපු නිසා කියල.
  11. gpnuwan

    lumia 535

  12. gpnuwan

    lumia 535

    මම මේ දවස්වල තනි සිම් එකක් මචන් පාවිච්චි කරන්නේ. පොන් එකේ සිම් දෙකට අදාලව වෙනම අයිකන් තියෙනව. අපි කෝල් එක ගන්නකොට සහ මැස්සේජ් දානකොට මොන සිම් එකෙන්ද යවන්නේ කියන එක ක්ලික් කරන්න විතරයි තියෙන්නේ. අනිත් දේ තමා ඩෙටා වැඩ කරන්නේ පනමු සිම් එකෙන් විතරයි...
  13. gpnuwan

    ඇති උතුම් පාප්ප වහන්සේ

    මූට නම් සිරාවට මොලේ අමාරුව.
  14. gpnuwan

    lumia 535

    මම මේ Phone එක ගත්තු දවසෙමයි උඹ මේ Post එක දාලා තිබ්බේ. මචන් මන් මේ පොන් එක පාවිච්චි කරන්න අරන් දැන් සතියක් විතර ඇති. මටනම් කිසිම් අවුලක් පෙනුනේ නෑ. ඇත්තටම ගොඩදෙනෙක් Phone සදහා ලොකු මුදලක් වැයකරන එක බොරු වැඩක්. Touch පිලිබද උනක් තියෙනවනම් අඩුමුදලකට සේරමදේ අඩංගු හොද Phone එකක් ව්න්ඩෝව්ස් 8.1...
  15. gpnuwan

    හෙට ATM වැඩ නැද්ද ? හෙට ATM වැඩ නැද්ද ?

    හෙට ATM වැඩ නැද්ද ? හෙට ATM වැඩ නැද්ද ? 2015-01-08 මචන්ලා මන් මේ නිව්ස් එක දැක්කේ HNB එකට ගිය වෙලේ. ඇයි මේ වගේ දෙයක්? මීට පෙරනම් මෙහෙම දෙයක් මන් දැකලා නෑ. දන්න කෙනෙක් ඉන්නවද? හැම Bank එකකම මේ වගේ ATM වැඩ නැද්ද?
  16. gpnuwan

    අදහස වෙනස් වුනාද?

    තව එක දිනයක් ඔබට ඇත! තව එක දිනයක් ඔබට ඇත! තවමත් වෙනස් වී නොමැති, ඇස් පනාපිටම කරන වැරදි පෙනි පෙනි රජතුමන් වෙනුවෙන් ලජ්ජාවක් නැතිව පෙනීසිටින සියලු දෙනා දැනුවත් කරන්න. නූගත් මානසිකත්වයෙන් ඔවුන් මුදවාගන්න. අපි පෙනී සිටින්නේ රට බෙදන පාර්ෂවයකටවත්, කොටින්ට රට පාවා දෙන පාර්ෂවයකටවත් නොවන බව පහදා...
  17. gpnuwan

    තව එක දිනයක් ඔබට ඇත!

    තව එක දිනයක් ඔබට ඇත! තව එක දිනයක් ඔබට ඇත! තවමත් වෙනස් වී නොමැති, ඇස් පනාපිටම කරන වැරදි පෙනි පෙනි රජතුමන් වෙනුවෙන් ලජ්ජාවක් නැතිව පෙනීසිටින සියලු දෙනා දැනුවත් කරන්න. නූගත් මානසිකත්වයෙන් ඔවුන් මුදවාගන්න. අපි පෙනී සිටින්නේ රට බෙදන පාර්ෂවයකටවත්, කොටින්ට රට පාවා දෙන පාර්ෂවයකටවත් නොවන බව පහදා...
  18. gpnuwan

    සජිත් ප්‍රේමදාස ජනපති දෑත් සවීම්ත් කිරීම

    This message is hidden because amuda wesi is on your ignore list.:lol:
  19. gpnuwan

    රනිල් ගේ අදහස මේකද??? පලයල්ලා කඩේ

    දුක කියන්නෙ මෙච්චර වෙන දේවල් දෑස් ඉස්සරහ පේන්න තියෙද්දිත් මහින්ද තාමත් හොඳයි කියන මිනිස්සු මේ ලංකාවෙ ඉන්න එක.....එහෙම කට්ටියට එකක් කියන්නම්.....මහින්දට චන්දේ දීපල්ල.එතුමාව දිනව පල්ල.එතකොට මහින්ද හිතන දේ තමයි තමන්ට මේ ජනවරම ලැබුනේ මේ යන ක්‍රමයට මිනිස්සු කැමති නිසා.කොච්චර ගසා කෑවත් කොච්චර...
  20. gpnuwan

    Elakiriයේ මරා විරුද්ද සෙට් එක

    No contents