වෙල්ගම_කුඩු සහ පුත්‍ර සමාගම
අපි කළේ භාණ්ඩ ප්‍රවාහනය විතරයි-හෙරොයින් සමඟ ඇල්ලු කන්ටේනරය පැදවු වෙල්ගම සමාගම කියයි
හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවට ගත් කන්ටේනර් රථය සිදු කරනු ලැබුවේ අදාළ භාණ්ඩය ප්‍රවාහනය කිරීම පමණක් බව සීමාසහිත එස්.ඒ.වෙල්ගම සහ පුත්‍ර සමාගමේ කළමනාකාරීත්වය පවසයි.
පසුගිය මාර්තු මස...